කලාව..මාකරපින්නා..
බාලවියේ...සිට
උත්තර.නැති.ගැටලුවක්..
ජිවිතයම...මට
ශක්තිය.ගත.සිදිගිහින්
අත්වෙවුලන..විට
කවරැ..ඉතින්.පිහිටක්
වෙි.විද..මට
පොල්ලෙන්..අල්ලගෙන
පොල්ලට.වදදෙනවා
ලෙල්ලෙන්..අල්ලගෙන
ලෙල්ලට.තලනා
බෙල්ලෙන්..අල්ලගෙන
කපටියො.ඉස්සරවෙනවා
පොල්තෙල්..අල්ලගෙන
ඔක්කොම..පොරකනවා
නැ.සිය.හිතවතුන්.
මාහැර.ගියකලට
ලන්වුයේ.නුබයි
මගේ.සිතලගට
දිවියපුරා.දක්වන.
ඒ.සෙනෙහසට
මානුබ.තුරැලු.
කරගන්නමි.මාසිතට
මහමෙරැ.පර්වතය..නැමති...පැනට
මහා.සාගරය..නැමති
තින්ත..දමා.ලිවවත්
මවි.ගුණය..ලියා
අවසන්.කල.නොහැක
සිනිමුල.තිබියදිත්
කහටබොන.අමිමා
රස්නෙ.බත.තිබියදිත්
හිල්.බත්කන.අමිමා
හාල්.අඩුදවසට
බඩගිනි.නොවන..අමිමා
දැලිරෙද්දට.පෙමිබැන්ද.
වැඩකාරිය.අමිමා..
Page 48 of 49