Thursday, September 24, 2026
Follow Us
වැද්දා කියූ කවිය ......

මියගිය නමුත්
පිටපත අනුවම මනමේ ..


තත්පර දෙකෙන්
නැගිටල යන එක කරුමේ
දෙනමුත් කඩුව
පවරා ඇති ලෙස උරුමේ ..
ඇගෙ හිත තවම
උදුරා ගෙන ඇත මනමේ .......
මේකප් වෙලාවෙත්
ඇස් දෙක ඌ ගාවයි ..
මස් පිඩු වලට ආසාවක්
නම් නෑමයි .......
මද්දල හඬට හිත සෝකෙන්
බර වීමයි ...
තිරයෙන් පස්සෙ
පෙම් සුසුමක සිරවීමයි ........
-----------------
සහන්

sahan