Poems
-
Details
-
වරුවක් ඇවිද සඳ ගියතැන සොයන ලද
තරුවක් මදිද හඬනා හැටි අහස මැද
ඉරුවක් ඉරා ගත් හදවත ලියන ලද
කවියක් තියා ගෙන අහසක් විඳින වද ........
Read more
Poems
-
Details
-
පස්වන වේදිකාවට දැන් පැමිණි දුම්රිය ........
Read more
Poems
-
Details
-
ඇදක් උඩ නිදාගන්න විතරක්ම නෙමෙයි බං..
Read more
Poems
-
Details
-
අතහැර එක මලක් කෙහෙරැල් මතට ඉතී
අමතක කල හැකිද නළලත දැනෙන කිතී
පිසදා දෙකම්මුල් දෙතොලට තිබෙන හතී
පිරුනා අදත් ඇගෙ දෙනෙතේ කඳුළු වැටී
Read more
Poems
-
Details
-
ගමේ මන්ත්‍රී තුමණි කෙල්ලත් පාසැලේ නැටුමට ගියා
කුසේ තැවරුණු නිසා රැවටිලි පිත කිපී වමනය කළා ..
කොත්තමල්ලී ගාන උස්සා ඉඟුරු තරහා වූ නිසා
තාලයට නැති පාද පැකිලී උත්සවේ කළුවර උනා .......
Read more
Poems
-
Details
-
එතැන්සිට
දශකයක් පැරණි
ලවා තට්ටුවලට ඉහලින්
සීත හිම පියලි වැටුනා ...
Read more
Poems
-
Details
-
කැළෑ ගෙඩි කඩා ගෙනවිත් කුස නිව්ව
සත්තුත් ඉන්නවා මිනිසුන් දණ නැව්ව
ගිණි කඳු අතර නොපෙනෙයි මිස්සක පව්ව
''තිස්සට'' වඩා දුවපන් මගෙ, මුව පොව්ව .........
Read more
Poems
-
Details
-
රෝස පාටින් පාට වැටුනම
පොපියනා ඔය තොල් පෙතී ..
ඇසක කඳුලින් සේදෙනා විට
හුඟක් රිදුනද මල් පෙතී ……..
Read more
Poems
-
Details
-
තනිකඩ ඇලක් පාරණ බව
හිත රිදවා ..........
Read more
Poems
-
Details
-
රුවළ විතරක් හැඩට පෙනුනට
සැලී යාවිද අවර පෙත්තක් ...
ලවණ ජලයෙදි විඛාදනයත්
නැවක බඳකට උරුම ඇත්තක් ...
Read more
Poems
-
Details
-
අහස පුරා සැනසීමක් ඇති සෙව්ව
Read more
Poems
-
Details
-
ඩී අක්ෂරෙන් කියවෙනකොට නඩු අංකේ
Read more
Poems
-
Details
-
ආදරෙන්.වෙලිගෙන
හිටිය.උන්.වෙන්කලා
උන්.උබට.දොාස්කිව
දොා්හියෙක්.මල්සරා..
Read more
Poems
-
Details
-
කොවුල් බිත්තර ගැනම එක එක කතා කිව්වේ
කපුටියන් ..
Read more
Poems
-
Details
-
එදා.පෙරදවස
කොසොල්.මහ.රජතුමා
දුටු.සිහිනයක.තරම........
උපන්.හැටියේම
වසු.පැටියාගෙන්
මහවැස්සිය
කිරි.උරා.බොනබවක්...
Read more
Poems
-
Details
-
ධනවාදෙ.කුලවාදෙ.බැලුවෙ.නැ.කොරෝනා.....
Read more