Wednesday, February 04, 2026
Follow Us
අහස පුරා  සැනසීමක් ඇති සෙව්ව

අහස පුරා සැනසීමක් ඇති සෙව්ව


සාපැටවුන්ට සඳ තුරුලක් වෙයි මැවව
ඉරකට වඩා හදවත් කොතැනද දැව්ව
පෙමකට දුරක්දැයි අපි අතරේ ගව්ව ........

Sahan

sahan