Friday, March 27, 2026
Follow Us
කැළෑ ගෙඩි කඩා ගෙනවිත් කුස නිව්ව

කැළෑ ගෙඩි කඩා ගෙනවිත් කුස නිව්ව
සත්තුත් ඉන්නවා මිනිසුන් දණ නැව්ව
ගිණි කඳු අතර නොපෙනෙයි මිස්සක පව්ව
''තිස්සට'' වඩා දුවපන් මගෙ, මුව පොව්ව .........


උරය පලා රුධිරය දවසක බිව්ව
අය විත් සදයි චිතකය තුන් හිත දැව්ව
පාරුව උනත් මිනිසුන් එගොඩට යැව්ව
පූරුවෙ විදියටම සිදුවෙනවද මෙව්ව ........
----------
සහන්

sahan