Wednesday, February 04, 2026
Follow Us
තනිකඩ ඇලක් පාරණ බව  හිත රිදවා ..........

තනිකඩ ඇලක් පාරණ බව
හිත රිදවා ..........


පහලින් තිබුන නියරක්
පැමිණිළි කෙරුවා ...
නොගොසින් ගමන
කමතක් උව සංසිදුවා ...
කෙනෙහිලි කලත්
ඇල නම් තවමත් ගැලුවා .........

Sahan

sahan