Monday, September 15, 2025
Follow Us
රුවළ විතරක් හැඩට පෙනුනට

රුවළ විතරක් හැඩට පෙනුනට
සැලී යාවිද අවර පෙත්තක් ...
ලවණ ජලයෙදි විඛාදනයත්
නැවක බඳකට උරුම ඇත්තක් ...


රැල්ල වෙරළට කතා කියකිය
නිවාගන්නේ දුකක චුට්ටක් ..
සයුර මැද දියවැල් සොරන්නේ
හපන්නට ගොඩ බිමක පැත්තක්
-------------
සහන් 28-04-2021

sahan