Friday, March 29, 2024
Follow Us
නිවන.....

විශ්වයේ.සියල්ලක්ම


යමි.දිනක
මගහැර.යනු.ඇත
කමිපාවක්.නැත
ජිවිතයේ.යමිදිනක..මා..
හැරයනු.ඇත...

එයද.නැවතිය.නොහැක
මගෙයි.කියා
අල්ලා.ගත්.කිසිවක්
මෙිතුලමනැත
ස්යල්ල.අතහැර.යුතුමය
සියල්ල.අතහැරිමට.හැකිද
නිවන.දුරනොවනු.ඇත.......

නාතුඩුවෙි.විමල.විසුද්ධි.
හිමි...