Wednesday, May 08, 2024
Follow Us
පොල්ලෙන්..අල්ලගෙන පොල්ලට.වදදෙනවා

පොල්ලෙන්..අල්ලගෙන
පොල්ලට.වදදෙනවා
ලෙල්ලෙන්..අල්ලගෙන
ලෙල්ලට.තලනා
බෙල්ලෙන්..අල්ලගෙන
කපටියො.ඉස්සරවෙනවා
පොල්තෙල්..අල්ලගෙන
ඔක්කොම..පොරකනවා

කිරිබත්ගොඩ..නාතුඩුවෙි
විමල.විසුද්ධි.හිමි

pannanandahimi 1