Saturday, April 20, 2024
Follow Us
ටික.කාලයකින් මම..මිය.යාවි

තව.ටික.කාලයකින්
මම..මිය.යාවි..පුතුනේ
එතෙක්.ඉවසපන්....පුතේ
සැප.පහසු.නුබෙි.රතයේ
දමා.ගෙන.වයසක
හරකෙක්.සේ


දමන්නට..එපා...පුතේ
වැඩිහිටි..නිවාසයකට.......
ලොකු.දුවගෙ.ගෙදර.සිටි
මාසදෙක.තුල
හැමටම..බරක්වි..මා
අනේ.රත්තරං..පුතේ
මගේ..හුස්ම.ටික.යන්න
ඉඩදිපන්..උබලගම.....

නාතුඩුවෙි..විමලවිසුද්ධි හිමි

pannanandahimi 1