Sunday, April 12, 2026
Follow Us
State

The Government will present an amendment to the Vote on Account 2020 to Parliament next week, seeking Parliamentary approval to increase the debt ceiling from Rs. 721 billion to Rs. 1,078 billion and make additional budgetary provisions of Rs. 367 billion, required to settle bills of completed projects implemented by various Ministries under the previous Government, which remain unsettled so far.

State

ඉඩම් වෙනුවෙන් අයකරන බදු අඩුකිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

State

විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ලක්ෂය දක්වා වැඩි කිරීමට මේ වනවිට සැලසුම් සකස් කරමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදීයි.

State

ඉදිරියේ දී මේ රටේ කිසිදු විදුලිබල කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (13) අවධාරණය කළේය.

State

In an effort to bring down rice prices and break the dominance of rice millers oligopoly (mafia) Sri Lanka Army (SLA) has facilitated the Paddy Marketing Board (PMB) to purchase over 3,268,600 kilos of paddy worth of over Rs. 163,4 million during last two weeks.

State

මින් ඉදිරියට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා ශිෂ්‍යත්ව යන විභාග සඳහා අයැදුම්පත් කැඳවීම මාර්ග ගත (Online) ක්‍රමයට සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

State

The Sri Lanka Transport Board (SLTB) says the daily income of the SLTB bus depots has increased and the government has decided to add 2000 more buses to the fleet this year.

State

The Central Bank of Sri Lanka has named the year 2020 as the year of digital transactions in Sri Lanka.

State

නිරන්තරයෙන් සිදුවන දුම්රිය ප‍්‍රමාදයන් වැළැක්වීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගැනීමට පියවර ගන්නා බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක පවසනවා. ඒ අනුව සෑම සතියකම අඟහරුවාදා දිනයේ සියලූ දුම්රිය බලධාරීන් කැඳවා ගෙවීගිය සතියේ් සිදුවූ දුම්රිය ප‍්‍රමාදයන් පිළිබඳ කරුණු සොයාබලන බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

State

පාස්කු ප්‍රහාරයෙන් පසුව රටවල් 48 කට ලබා දී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ.

State

The Government has decided to pay royalties to artistes from March 1.

State

Musician Jagath Wickramasinghe has been appointed as Chairman of Sri Lanka Broadcasting Corporation(SLBC).

State

සේවක අර්ථ සාධක අරමුදල් හිමි පුද්ගලයින්ට ඊට අදාළ මුදල් සිය ගිණුමට තැන්පත් කළාද යන්න සම්බන්ධයෙන් දැන ගැනීම සඳහා ක්‍රමවේදයක් ඇති කිරීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

State

India is likely to respond positively to the request by Prime Minister Mahinda Rajapaksa to grant a moratorium for the repayment of loans obtained, Daily Mirror learns.

The Prime Minister made this request during his bilateral talks with Indian Prime Minister Narendra Modi in New Delhi last week.

State

Applicants can obtain their light-vehicle driving licences within three hours after submitting the applications with the medical report at the one-day service counter, State Minister of Transport, Dilum Amunugama said.

State

The Government claims Prime Minister Mahinda Rajapaksa’s family members did not travel to India on state funds.

State

පාර්ලිමේන්තු විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (12) පැවැත්වීමට නියමිතව තිබේ.

State

President Gotabaya Rajapaksa, who met University Vice-chancellors and officials of the University Grants Commission (UGC) said the present university study course should be updated in line with local and international job-market demands.