A total of 244 officers of the Sri Lanka Army have been promoted to their next rank by President Gotabaya Rajapaksa in view of the 72nd National Independence Day today.
වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව, ඔඞ්ඩුසුඩාන් උළු හා ගඩොල් කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
A new road map for Sri Lanka was launched today by the Survey Department of Sri Lanka.
72 වන ජාතින නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී අද (04) පැවැත්වෙනවා. ‘‘සෞභායමත් රටක් - සුරක්ෂිත දේශයක්’’ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දිනය සමරන බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේ.
Sri Lanka’s 72nd National Independence Day celebrations will be held at the Independence Square in Colombo tomorrow in a dignified manner showcasing the proud history of the country.
President's Additional Secretary Vice Admiral Jayantha Colombage told "Sri Lanka Mirror" that President Gotabaya Rajapaksa's official visit to China has been suddenly cancelled.
ත‍්‍රස්තවාදයට මඟපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් රට තුළ ක‍්‍රියාත්මක වන්නට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
On the directives of Prime Minister Mahinda Rajapakse, 14, 000 houses will be built within the next six months and 100, 000 kilometers of roads will be vested to the public, MP Namal Rajapakse said.
ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ එල්ල කෙරෙන 30/1 ජිනීවා යෝජනාවට තමන් එකඟ නොවන බව රජය මුල්වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇත.
President Gotabaya Rajapaksa today assured the protection of democracy including freedom of expression.
පසුගිය රජය සමයේ සංස්කෘතික අරමුදලට සිදුකළ විනාශය වෙනස්කර නැවත එම අරමුදල ශක්තිමත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහජන සාමය පවත්වාගෙන යෑමේ අරමුණින් දිවයිනේ දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් රජය මගින් නිකුත් කර ඇත.
Former President Maithripala Sirisena was absent at the national Independence Day event at Independence Square today.
දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා විශේෂ බලතල සහිතව ඇරඹූ කාර්ය සාධක බළකාය පවරන රාජකාරි පැහැර හරින අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හෝ සංස්ථාවල නිලධාරීන් ගැන තමන්ට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.
The National Housing Programme ‘Gamata Geyak - Ratata Hetak’ to construct 14,000 houses across the country within 60 days, will be inaugurated by Prime Minister Mahinda Rajapaksa at Warawewa, Giribawa in Kurunegala today (Feb 01).
The government will be presenting in Parliament a supplementary estimate of Rs.130 billion more than 25 percent of the allocation made for present capital expenditure and debt repayments from the 4-month vote on account, a move that might deviate from normal protocol.
Sri Lanka’s treasury bond management system has been streamlined on recommendations made by Presidential Committee of inquiry on the great bond scam.
President Gotabaya Rajapaksa has advised health authorities to explore possibilities of western and indigenous medicinal remedies and treatment options for new coronavirus patients after consulting experts in the field.
Page 550 of 638