හිටපු අමාත්‍යවරයෙක් අභාප්‍රාප්ත වෙයි හිටපු අමාත්‍යවරයෙක් වූ ගාමිණී ලොකුගේ ඊයේ (30) අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 82 වන වියේ පසු විය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත.