ඉකුත්දා ගෑස් මිල ගණන් ඉහළ දැමුවද වෙළදපොලේ ලාෆ් ගෑස් හිගය තවදුරටත් පවතිනවා. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය පැවසුවේ ඩොලර් හිගය හේතුවෙන් මෙරටට රැගෙන ආ ගෑස් වරායේ සිරවීම හේතුවෙන් මෙලෙස ගෑස් හිගයක් පවතින බවයි.
Australia beat Sri Lanka by seven wickets in a Super 12 contest at the ICC Twenty20 World Cup in Dubai on Thursday.
පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු කාණ්ඩයේ තීරණාත්මක තරග 02 ක් අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඉන් පළමු තරගය අද පස්වරු 03.30 ට ආරම්භ වන්නේ සාජා ක්‍රීඩාංගනයේදීයි. මෙම කන්ඩායම් දෙකම මේ දක්වා සහභාගී වූ තරග දෙකෙන් එක් තරගය බැගින් ජයගෙන සිටිනවා. ඒ අනුව තරගාවලියේ ඉදිරිය පිළිබද බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට සහ දකුණු අප්‍රිකාවට අතිශය වැදගත්.
මේ වන විට ලෝක වෙළදපොළේ රසායනික පොහොර මිල ගණන් ඉතා ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව මුහුණපා ඇති ඩොලර් ප්‍රශ්ණය හමුවේ රටට රසායනික පොහොර ආනයනය කිරීම අතිශය දුෂ්කර විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත තහවුරු කළේ රසායනික පොහොර ආනයනය නතර කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් විදෙස් රටවලට යාමට තිබූ රුපියල් බිලියන 10 ක ඩොලර් ප්‍රමාණයක් රට තුළ ඉතිරිවී ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම සඳහා කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා සතියක කාලයක් ඉල්ලා තිබේ.
It is reported that the sugar importers have requested the government to provide a relief period for the payment of demurrage as they have to pay a large sum for the imported sugar stocks which had to be kept in the containers at the port for nearly four months.
පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඔස්ටේ්‍රලියාව සමඟ ඊයේ පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 15 ක් හෝ 20 ක් ලබාගත්තේ නම් තරගයේ තීරණය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබූ බව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.
Sri Lanka’s COVID-19 detections rose to 538,860 with the detection of 540 COVID-19 patients yesterday.
Page 328 of 732