Wednesday, August 26, 2026
Follow Us
Political

පසුගිය යහපාලන රජය සමයේ සිදු කර ඇති බව කියන මහා පරිමාණ වංචා, අයථා ඉඩම් ගනුදෙනු ඇතුළු බරපතළ මූල්‍ය අක‍්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී. අයි. ඞී.) භාරයට ගෙන ප‍්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday expressed confidence that it could contest the forthcoming General Election and secure the majority of seats on offer without forming a coalition with the Sri Lanka Freedom Party (SLFP).

Political

ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ බිහිකරන නව සන්ධානයේ මහලේකම්වරයා වශයෙන් රංජිත් මද්දුම බණ්ඩාර මහතාව පත්කිරීමට එජාපෙ පාර්ලිමේන්තු කණ්ඩායම යෝජනා සම්මත කරගෙන සිටියදී රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පිල (10) දිනයේදී ඊට විරෝධය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

Political

මහමැතිවරණය සඳහා විද්වතුන් ඉදිරිපත් කළ යුතු බවට ඇතැමුන් යෝජනා කළ ද විද්වතුන් වුවත් බිම්මට්ටමේ ජනතාවගේ වුවමනාවන්, අපේක්ෂාවන් නොහඳුනන්නේ නම් ඔවුන් ගැන කතා කිරීම පවා ඵලක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Political

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වනවිට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී ආරම්භ වී තිබෙනවා. ඊට සහභාගිවීම සදහා පක්‍ෂ නායක, රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද පැමිණ සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

Political

එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න සහ අර්ජුණ රණතුංග යන මහත්වරුන්ට එජාප ජ්‍යෙෂ්ඨයන් ආරාධනා කර ඇත.

Political

එජාපයේ මූලිකත්වයෙන් ගොඩනැගෙන සන්ධානය අලුත් නමකින් සහ අලුත් ලකුණකින් පිහිටවීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජිත් පාර්ශ්වයේ බලාපොරොත්තුවයි. කෙසේ වෙතත් අද පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඊට එරෙහිව එජාප මන්ත්‍රීවරුන් පිිරිසක් අදහස් දක්වා තිබේ.

Political

The Colombo High Court today postponed the examination of the case filed against Parliamentarian Namal Rajapaksa and four others under the Money Laundering Act till Wednesday.

Political

ඉකුත් රජය සමයේ අමාත්‍යවරුන්ට මිලදී ගෙන ඇති වාහන සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. පානදුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී මන්ත්‍රීවරයා මේ බව කියාසිටියා.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව සන්ධානයක් පිහිටුවීමට සහ ඉකුත් ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ජනාධිපතිවරණයට පෙර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් දෙකක් ශ්‍රී ලනිපය විසින් ප්‍රසිද්ධියට පත්කරනු ලැබීය.

Political

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන නව සන්ධානය, ‘සමගි ජාතික බලවේගය’ ලෙස නම් කර ඇති අතර එහි ඡන්ද ලකුණ ලෙස ‘හදවත’ තෝරාගෙන ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

Political

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් බිහිකළ නව සන්ධානයේ සන්ධානගත පක්‍ෂ අද අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ, යාපනයේ පෞද්ගලික හෝටලයකදීයි.

Political

United National Party (UNP) leader Ranil Wickremesinghe reportedly told Opposition Leader Sajith Premadasa yesterday that he was not ready to reappoint MP Ajith P. Perera to the Working Committee, but had no issue in giving assent to the accommodation of the other three members.

Political

එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර මනාප පොරය දැනටමත් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

Political

එළඹෙන මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයක් සමග සන්ධානගත නොවී තනිව තරග කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා.

Political

The UNP Working Committee yesterday unanimously approved the name of MP Ranjith Madduma Bandara as the General Secretary of the new UNP-led alliance to be formed to contest the upcoming General Elections, but differences over the symbol under which the polls will be contested led to several members walking out of the meeting.

Political

මෙම වැඩසටහනේදී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න දැඩි ලෙස අවධාරණය කර සිටියේ, ඉදිරි මහ මැතිවරණයේදී රාජපක්ෂ පවුලේ ආණ්ඩුවකට තුනෙන් දෙකේ බලයක් ලබා නොදිය යුතු බවයි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග නොවැදුණහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට සීමා වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරයි.