Saturday, May 04, 2024
Follow Us
චම්පික – හකීම් – මනෝ  සජිත්ගේ සන්ධානයට එක්වෙති

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකිරීමට නියමිත නව සන්ධානයට එක්වීමට පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන් තීන්දු කොට ඇත.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් මීට සුළු මොහොතකට පෙර මේ තිදෙනා විසින් ඒකාබද්ධ නිවේදනයන් නිකුත් කිරීමට කටයුතු කොට ඇත.

(Lanka Leads)