Monday, January 19, 2026
Follow Us
විජේවීර පුත් උවිදු විජේවීර දේශපාලන තීරණයක් ගැනීමට සැරසෙයි… ජවිපෙ සහාය එපා කියයි

තමන් දේශපාලනයට පැමිණිමට තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර ප්‍රකාශ කරයි.

ඊයේ කැළණිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කරසිටියේ ඒ සදහා තමන්ට ජනතා විමුක්ති පෙරමුණේ සහය කිසිසේත් අවශ්‍ය නොවන බවයි.

(Lanka Leads)