Sunday, July 13, 2025
Follow Us
මහ ඡන්දෙදි වෙනම තරග කළොත් සමහරවිට අපි පරදිනවා..- ඇමති විදුර

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරග කළහොත් ජයග්‍රහණය කරන බව රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

නමුත් වෙන්ව තරග කළහොත් අඩුවෙන් දිනීම හෝ හෝ ඇතැම්විට පරාජයට පත් විය හැකි බවද ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ දී පැවැති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

(Lanka Leads)