කොඩිය ලකුණෙන් අපේ ජන බල පක්ෂය විසින් කුරුණෑග දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ අපේක්ෂකයන් ඉදිරි පත් කළ දිවුරුම් ප්‍රකාශ දෝෂ සහිත වීමයි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයෙන් ඉල්ලා අස්වී තිඛේ.
Former Minister Mervyn Silva has been summoned to the CID at 10.00am tomorrow (18).
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදිනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි.
සමගි ජන බලවේගයේ නායක, අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස එළැඹෙන මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතව තිබේ.
කොරෝනා වසංගත තත්වය සහ ආර්ථික අර්බුදයට මුහුණ දීමට නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් පත්කර ගතයුතු හෙයින් මහමැතිවරණය කල්දැමීමට නොහැකි බවත් හැකි ඉක්මනින් මහමැතිවරණය පැවැත්විය යුතු බවත් එම පක්ෂයේ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කරයි.
මහමැතිවරණයේ වියදම් අඩුවකින් තොරව මැතිවරණ කොමිෂන් සභාව වෙත ගෙවීම සඳහා රුපියල් බිලියන 8ක මුදලක් වෙන්කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (18) දිනයේදී තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
මෙවර මහමැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදිමට බලාපොරොත්තුවෙන් සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන තිලකරත්න දිල්ෂාන්, සිනමා නළුවකු වන අර්ජුන් කමලනාත් හා එක්සත් ජනතා නිදහස් සන්ධනයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගමට නාම යෝජනා ලැබි නැති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රමාණවත් නාමයෝජනා සංඛ්‍යාවක් නොදීමට විරෝධය පළකරමින් සිය නාමයෝජනා පත්‍රයට අත්සන් නොතබා පැමිණි ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාට ඊයේ (16) පස්වරුවේ ශ්‍රීලනිප මූලස්ථානයේදී ඉහළම පිළිගැනීමක් ලැබිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේම මහමැතිවරණයට තරග කළ යුතු බවට ශ්‍රීලනිප නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේ දී තනිව තරඟ කරන්නේ ද නැද්ද යන්න පිළිබද අද (17) තීරණය කරන බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
Western Province Governor Dr Seetha Arambepola resigns from her post after she has been nominated in the SLPP national list.
කොරෝනා ආසාදිත පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් ඇතැයි තමාට තොරතුරු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
The Tamil National Alliance (TNA) has called for the postponement of the 25th April Parliamentary election.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එල්ල වන කෙණෙහිලිකම් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය "අත" ලකුණ යටතේ වෙනම තරග කරන බවට පෙරේදා දිනයේදී ප්‍රකාශ කළ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිස ද ඊයේ (18) දිනයේදී නිශ්ශබ්දවම ගොස් පොහොට්ටුව ලකුණ යටතේ තරග වැදීමට නාමයෝජනා අත්සන් තබා තිබිණි.
The government should not act like Nero, who played the fiddle when Rome was burning or beat about the bush but should announce a complete lock-down to prevent the spread of COVID-19, Samagi Jana Balawegaya (SJB) Leader Sajith Premadasa told a news conference today.
ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවෙන් ජාතික ජනබලවේගය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන් සිය නාමයෝජනාවලට අත්සන් තැබීම අද ජවිපෙ පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරිණි.
Page 412 of 555