පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා හරහා කළ ඉල්ලීමකට අනුවයි මෙම රැස්වීම පැවැත්වීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත්තේ.
තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සහ ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
තමන් මෙම පක්ෂ නායක රැස්වීමට යෝජනා කිිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර නෙත් නිවුස් වෙත කියා සිටියේ.
(Neth)