ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නුවරඑළිය, කළුතර, යාපනය සහ වන්නි දිස්ත්‍රික් සඳහා වෙනමම අත ලකුණින් තරග කරන බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කර සිටිනවා.
විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට මේ වනවිට COVID -19 රෝගය වැළඳී ඇති බව
The Sri Lanka Podujana Peramuna (SLPP) has decided to significantly limit public meetings and gatherings in the Hambantota District from today (14) until further notice.
A large group is to contest the upcoming Gen. election under the 'Ape Jana Bala Party', Ven. Athuraliye Ratana Thero says.
ඉදිරි මහමැතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
Prime Minister Mahinda Rajapaksa said they can easily defeat the main opposition if they stick together instead of contesting the general election separately.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර ගිවිසුම්ගත වූ ආකාරයෙන් ශ්‍රීලනිපයට නාමයෝජනා ලබාදීමක් සිදුව නොමැති බවත් ශ්‍රීලනිපයට ලැබී ඇත්තේ ඉතාම අඩු නාමයෝජනා සංඛ්‍යාවක් බැවින් එය ශ්‍රීලනිපයේ අනාගතයට දැඩිව බලපාන බවත් ශ්‍රීලනිප ආසන සංවිධායකයින් පවසයි.
කොරෝනා වෛරසයේ බලපෑම හේතුවේ මහ මැතිවරණය කල් දමන ලෙසව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම කර ඇත.
අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු පිරිස මේ වනවිට අධිකරණයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කය සඳහා තරඟ කිරීමට නියමිත බව වාර්තාවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන් 262 හා ජාතික ලැයිස්තුවේ 29 දෙනා අනුව අපෙක්ෂකයින් ප්‍රතිශතයක් ලෙස බෙදා ඇති අතර ඉන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට 25% ආසන්න ප්‍රමාණයකුත්, ජාතික නිදහස් පෙරමුණට සියයට දහයක් ලෙසත් බෙදී ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
රජය බලාපොරොත්තුවන ආකාරයට ඉදිරි මහ මැතිවරණයේ දී තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමට කිසිසේත්ම නොහැකි වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල් කාන්ත සඳහන් කරයි.
2020 මහ මැතිවරණයට අදාලව දිස්ත්‍රික්ක 11 ක් සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් නාමයෝජනා පත්‍ර 16 ක් ඉදිරිපත්ව තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත් විජේමුණි සොයිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් නෙරපා හැර තිබෙනවා.
Samagi Jana Balawegaya (SJB) leader Sajith Premadasa yesterday announced that all gatherings and meetings of his party has been cancelled to prevent the spread of COVID -19.
මෙම මැතිවරණයට තරඟ කරන පොලොන්නරුව දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායකයා ලෙස හිටපු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා නම් කරන්නැයි යෝජනාවක් සම්මත කරගෙන තිබේ.
දේශපාලනඥයකු නොවන, අත්දැකීම් නොමැති පුද්ගලයකු රටේ නායකත්වයට පත්වූ විට පාලනය ගෙනයන්නේ කෙසේද යන්නම ප්‍රශ්නයක් වන බවත් එහෙයින් වත්මන් පාලනයට වැඩිදුර ගමන් කිරීමට හැකිවනු ඇතැයි තමන් නොසිතන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
Page 413 of 555