එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයෙන් ඉල්ලා අස්වී තිඛේ.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවයි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ.
තමන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවද හර්ෂ ද සිල්වා මහතා පැවසීය
(Aruna)