Sunday, January 18, 2026
Follow Us
මර්වින් එජාපයෙන් අනුරාධපුරයට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදිනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි.

මර්වින් සිල්වා මහතා අද අනුරාධපුර දිස්ත්‍රික් එජාප කණ්ඩායම් නායක කස්තුරි අනුරාධනායක මහතා සමග පැමිණ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එජාප නාමයෝජනා පත්‍රය භාර දුන්නේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙරට පැරණිතම හා ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය හා එක්ව අනුරාධපුර නගරය සංවර්ධනය කරන බවයි.

(LNW)