ඉතිහාසයේ දරුණුතම විනාශකාරී අභියෝගයකට අප මාතෘ භූමියේ ජනතාව මුහුණ දී ඇති මෙම අවස්ථාවේදී ආණ්ඩුව හා විපක්ෂය එකම පොදු ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ක්‍රියා කළ යුතු අතර ජාතික එකඟතාවකින් පවතින තත්ත්වයට මුහුණ දීම මිස ජනතාවගේ මළ සිරුරු මතින් දේශපාලනය කිරීමට කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු කථානායක කරු ජයසූරිය මහතා අවධාරණය කරයි.
පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මහ ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය නිවෙසේ සිටම ස්වයං නිරෝධායනයකට පත් වී සිටින බව වාර්තාවේ.
මෙවන් ව්‍යසනකාරී තත්ත්වයක් පරාජයට පත් කළ හැක්කේ හුදු රාජ්‍ය යාන්ත්‍රණයට පමණක් නොව සාමූහික ප්‍රයත්නයක අවශ්‍යතාවක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය ද කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතය සඳහා ගතයුතු බව හිටපු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබාගැනීමට අවස්ථාව ඇත්තේ ද අතුරු සම්මත ගිණුමේ අවසන් දිනය වන අප්‍රේල් 30 වනදා දක්වා පමණක් වන හෙයින් රජයේ වියදම් සහ කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා වන වියදම් දැරීම එදිනෙන් පසු ගැටළු සහගත වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
In a statement issued yesterday, former Parliamentarian Mangala Samaraweera criticised President Gotabaya Rajapaksa and the present Government for failing to postpone the upcoming General Election until after nominations had been submitted, calling the nominations process and associated activity “a great public health hazard” that went ahead despite the rest of the nation being advised to stay at home. He also took the present administration to task for failing to reconvene Parliament, terming this “the gravest error of all.”
Prime Minister Mahinda Rajapaksa has called for a meeting of leaders of all political parties of the last Parliament today to discuss the evolving situation with the spread of the new coronavirus (COVID-19) in the country.
මෙවර මහමැතිවරණයට තරග කිරීම සදහා හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නම එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා ලයිස්තුවේ හෝ සමගි ජන බලවේගයේ නාමයෝජනා ලයිස්තුවේ හෝ ඇතුළත්ව නැත.
අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉටුකිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ.
Prime Minister Mahinda Rajapaksa has called for a party leaders meeting tomorrow (24).
යහපාලන ආණ්ඩු සමයේ අවස්ථා කිහිපයකදීම පැති මාරු කළ ඩී.එස්. සේනානයක මහතාගේ මුනුපුරා වූ වසන්ත සේනානායක මහතා හට ප්‍රධාන පක්ෂ තුනෙන් කිසිදු පක්ෂයකින් හෝ නාමයෝජනා ලබා නොදීමට පියවර ගෙන ඇත.
පාර්ලිමේන්තුව නැවත රැස් කිරීම සඳහා වූ යෝජනාවක් ඊයේ (24 වැනිදා) පැවැති පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් වී ඇත. එහෙත් එහිදී බහුතරයගේ මතය වී ඇත්තේ පක්ෂ නායකයන් ඇතුළත් වන පරිදි කොරෝනා මර්දන ජාතික වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බවයි.
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති මුදල් බලතල ගැන නීති තර්ක ඉදිරිපත් කොට, දරුණු වසංගතයක් මධ්‍යයේ රට අකර්මණ්‍ය කිරීමට ගන්නා උත්සාහය හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානය අද (20) සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ. රටේ උද්ගත වී ඇති තත්ත්වය මත කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම උදෙසා රජය විසින් ගෙන ඇති කි‍්‍රයාමාර්ගවලට අනුකූලවෙමින් මෙම තීරණය ගෙන ඇති බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(24) සිය 71 වන ජන්ම දිනය සමරනු ලබන්නේ වසර හතරක එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ දරුණුතම බිඳවැටීමත් සමඟය.
මන්ත්‍රීධුර 196 ක් තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක සංඛ්‍යාව 7452ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
The National list list of candidates for the Sri Lanka Podujana Peramuna (SLPP) was announced today (19).
Page 411 of 555