Sunday, January 18, 2026
Follow Us
මැතිවරණයට දින කියන ගැසට්ටුව 20 වැනිදා

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරන ලද ගැසට් පත්‍රය බොහෝ දුරට අප්‍රේල් මස 20 වැනිදා නිකුත් කිරීමට හැකි වෙතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මහ මැතිවරණය සඳහා ඒ ඒ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් කොමිසම භාරගත් නාම යෝජනා පත්‍ර අවලංගුවීමක් සිදු නොවන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

(Aruna)