Sunday, January 18, 2026
Follow Us
සමගි ජන බලවේගය සහ ජනපති අතර සාකච්ඡාවක් අද

අද (06) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් උද්ගතව ඇති අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)