අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ(02) සර්ව පාක්ෂික හමුවක් පැවැත්විණි.
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රටතුළ උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයන් හෙට (02) යළි රැස්වීමට නියමිතය. ඒ අනුව හෙට පෙරවරු 10 අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වේ.
Janatha Vimukthi Peramuna former MP Bimal Rathnayake publicly urged the Director General of Health Dr. Anil Jasinghe to issue guidelines to all media institutes on reporting COVID-19 epidemic.
ජුනි මස 02 වැනි දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස් වීමට නොහැකි වුවහොත් ව්‍යවස්ථාමය ගැටලුවක් ඇති විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරන ලද ගැසට් පත්‍රය බොහෝ දුරට අප්‍රේල් මස 20 වැනිදා නිකුත් කිරීමට හැකි වෙතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
Samagi Jana Balavegaya leader Sajith Premadasa says his policy is to implement the 13th Amendment to the Constitution.
The United National Party (UNP) and the Tamil National Alliance (TNA) called for Parliament to reconvene to pass urgent legislation to fight the coronavirus.
කොරෝනා ආසාදනයෙන් මියගිය මුස්ලිම් ජාතිකයාගේ අවසන් කටයුතු පිළිබඳ තමන් කළ අදහස් දැක්වීමෙන් පසු උද්ගත වූ තත්වය පිළිබඳ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
කොවිඩ් 19 වෛරස් තත්වය හේතුවෙන් රට තුළ ඇති වි තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමෙන්තු මැතිවරණය කල් දැමීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ (01) පැවති සාකච්ඡාවේදී ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයත් එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කළ බවත් වැඩි කලක් ගතවීමට පෙර එය ප්‍රසිද්ධියට පත්කරන බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව - 2020 රජයේ ආර්ථිකය පිළිබඳ සාවද්‍ය ඇස්තමේන්තු වලින් පිරී තිබෙන අතර එය රට අර්බුදයකට යන මාවතකට යොමු කරමින් තිබෙන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
දැනට විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
The next Party Leaders’ Meeting to discuss the prevailing situation has been scheduled for today at 10 am at Temple Trees.
The meeting scheduled to be held yesterday between President Gotabaya Rajapaksa and a group of UNP MPs has been postponed to tomorrow, a UNP MP told Daily Mirror yesterday.
Sri Lanka will be strictly monitoring the corona virus transmission level next month ( April) as the spread of the Covid-19 enters the significant period of six to eight weeks, informed sources revealed.
මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ එක් එක් ජන ප්‍රජාවගේ ආගමික හා සංස්කෘතික වුවමනාවන් මුල් කරගෙන කටයුතු කිරීම නොව ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.
සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ දිනයේ දේශපාලන රැ්ස්වීමක් පැවැත්වූ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකනවරයා සදහන් කරයි.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන්, දෛනික වේතනය මත රැකියා කළ පුද්ගලයන් බරපතල අපහසුතාවයට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. මෙම පුද්ගලයන් පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමුවිය යුතු බවයි කිරිඇල්ල මහතා පෙන්වා දෙන්නේ.
Page 410 of 555