රට පුරා ඇඳිරි නීතිය පනවා ජනතාවට ආහාර අත්‍යවශ්‍ය වී තිබෙනා මොහොතක එලවලු තොගයක් භූමිතෙල් දමා විනාශ කළ ප්‍රාදේශීය දේශපාලඥයෙකු පිළිබඳ වාර්තා වේ.
“Our loyalty lies with the public, democracy and with the Constitution. Not with anyone else, says chairman of the Election Commission - Mahinda Deshapriya.
කොවිඩ් – 19 නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී දේශපාලන ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.
It was decided at the ministerial meeting headed by the President and Prime Minister to declare the operations of all rice mills in the country as essential services until further notice, in view of the quarantine programme implemented to control the spread of COVID-19.
කොරෝනා වසංගතය හේතුවෙන් පැන නගින හදිසි සහ අනපේක්ෂිත අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අද (06) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
Minister of Foreign Relations, Skills Development, Employment and Labour Relations, Dinesh Gunawardena met with the Secretaries and senior officials of the Ministry of Foreign Relations, the Ministry of Skills Development, Employment and Labour Relations and the Sri Lanka Bureau of Foreign Employment (SLBFE), (10 April 2020), at the Ministry of Foreign Relations, to discuss ramifications emanating from the present Coronavirus pandemic to Sri Lankan migrant workers abroad and to explore possible mechanisms to assist these Sri Lankans.
ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
United National Party (UNP) yesterday made several recommendations to mitigate the impact of the looming economic crisis on the public, which includes amending the Vote on Account (VoA) and considering seeking assistance from the International Monetary Fund (IMF).
සෙවනගල ප්‍රදේශයේ වයස අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධ තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක රණවීර පක්ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබෙනවා. ඒ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ උපදෙස් මතයි.
රජයේ මාධ්‍ය සහ රජයට හිතවත් මාධ්‍ය මේ දිනවල රජයට හිතවත් බෞද්ධ භික්ෂූන්, කතෝලික පූජකවරුන්, විශ්‍රාමික දේශප්‍රේමී කලාකරුවන් වැනි නොයෙකුත් පාර්ශ්වයන්ගෙන් ලබාගෙන පුන පුනා විකාශය කරන වොයිස්කට් වලින් කියැවෙන්නේ කීයටවත් පාර්ලිමේන්තුව නම් නොකැඳවිය යුතු බවය. පාර්ලිමේන්තුව කැඳව්වොත් කොරෝනා මර්ධනය කඩාකප්පල් වී, ඉර හඳ කඩා වැටී, මහ පොළව දෙබෑ වී මළ කෙළි ගොඩක් වන්නට ඉඩ ඇති බවය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ගැන මෙලෝ අවබෝධයක් හෝ තැකීමක් නොමැති පාර්ශ්ව වශයෙන් මේ කියන කතා ද යම් පමණකට හෝ තේරුම් ගන්නට පුළුවන.
කොරෝනා වෛරසය ආසාදනය වූවන් මෙරටින්ද හමුවීමත් සමඟ එම ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක විධි විධාන ගෙන තිබෙමින් පවතින මොහොතක දේශපාලන වශයෙන් ද ආණ්ඩු පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනාමතම විශාල වගකීම් කොටසක් පැවරී ඇති මොහොතකි. පක්ෂ දේශපාලනය පසෙකින් තබා ජාතික ව්‍යසනයක් පරාජය කරගැනීම වෙනුවෙන් දේශපාලන අධිකාරීන්ගේ සිට ජනතාව දක්වාම එම වගකීම විහිදී තිබේ. එවන් පසුබිමක මේ වන විට එක්සත් ජාතික පක්ෂය රජය සමඟ සාකච්ජා කරමින් එම වැඩපිළිවෙලට ඔවුන්ගේ දායකත්වය සපයමින් තිබේ. එහි ප්‍රථිපලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය රජය සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙලකට යොමුව ඇත්තේ මේ මොහොතේ ගෝලීය අර්බුදයක්ව පවතින කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මතුව තිබෙන ජාතික ව්‍යසනය පරාජය කිරීම වෙනුවෙන් බව එජාපය ප්‍රකාශයට පත් කර ඇත.
The government’s attention has been focussed on providing relief measures to the journalists, artistes and those engaged in self-employment.
The Leader of the United National Partyand Former Prime Minister , Ranil Wickremesinghe has stressed the need of strengthening the banking industry in the face of Covid-19 crisis while suggesting the government to seek IMF assistance at this time of need.
කොරෝනා මර්ධනය සඳහා දේශපාලන නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන නායකත්වයට ස්තූතිවන්ත විය යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සලසන මුවාවෙන් මහමැතිවරණ අපේක්ෂකයින් දේශපාලන වාසි ලබාගැනීමට තැත්කිරීම වැළැක්විය යුතු බවට මැතිවරණ කොමිසම විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව එම ක්‍රියාව අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉතාම දැඩි ලෙස විවේචනය කර තිබිණි. අමාත්‍යවරයා පවසා තිබුණේ "මැතිවරණ කොමිසමට මුලින්ම බෙහෙත් දිය යුතු" බවකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර අද (06) පැවැති සාකච්ජාව පැය 2ක් පුරා පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මාස තුනක් තුළ මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගත වීම නිසා ව්‍යවස්ථාමය අර්බුදයක් ඇතිවිය හැකි හෙයින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසන ලෙස මැතිවරණ කොමිසම විසින් දැනුම් දී ඇතත් එසේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මැතිවරණය පැවැත්වීම සඳහා ඉදිරි වෙනත් දිනයක් නියම කිරීමේ බලය මැතිවරණ පනතෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
Page 409 of 555