පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් නියම කිරීමේ අවස්ථාව අප්‍රේල් 25 වනදායින් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
විපක්ෂයේ මහජන නියෝජිතයන් විසින් ජනතාව වෙනුවෙන් ඉටු කරන මානුෂීය කටයුතුවලට රජය සෘජුවම බාධා කරන බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා. රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමෙන් සහ පාලිත තෙවරප්පෙරුම මහතා අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරීමෙන් ආණ්ඩුවේ උත්සාහය කුමක්ද යන්න පැහැදිලි වන බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
මහමැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් බලයක් මේ මොහොතේ ජනාධිපතිවරයා සතුව නොමැති බවත් ඒ පිළිබඳ සියලු තීරණ ගත යුත්තේ මැතිවරණ කොමිසම විසින් බවත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැදවා ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පියවර ගෙන ඇත.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා රියාද් බදියුදීන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිංහල දෙමළ ජනතාව මහත් උත්සවාකාරයෙන් සමරනු ලබන අලුත් අවුරුද්ද මෙවර 2020 අප්‍රේල් 13 දින උදාවෙයි. දේශය කොවිඞ් 19 වසංගත තත්වයට මුහුණ දී සිටින අවස්ථාවක වුවද ලාංකේය ජනතාවගෙන් වැඩිම පිරිසක් විසින් සමරනු ලබන මෙම සංස්කෘතික උත්සවය වෙනුවෙන් අපි සුභාශිංශන එක්කරනු කැමැත්තෙමු.
කොරෝනා වෛරසය මැඬපැවැත්වීමේ සටනේදී තමන් ජයග්‍රාහී ස්ථානයක පසුවන බැවින් ජුනි 02 වනදාට මහමැතිවරණය පැවැත්වීමට හැකි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Former MP Ranjan Ramanayake, who was arrested by the Mirihana police for obstructing duties of Police officers at a road block in Mirihana yesterday, has been remanded until April 20 by the Nugegoda Magistrate Court.
මහ මැතිවරණය පැවැත්වීමේ නව දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමහ මැතිවරණය පැවැත්වීමේ නව දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
Former state minister Dilum Amunugama says it would be possible to hold the general election before the end of June after the risk of Covid-19 rapidly declines.
ඊයේ රාත්‍රියේ අත් අඩංගුවට ගෙන මිරිහාන පොලිස් භාරයේ රඳවාගෙන සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද (14) අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
The United National Party (UNP) says it is considering disciplinary action against Balangoda Mayor Chamika Wewagedara.
මාසයකට ආසන්න කාලයක් තිස්සේ මේ රටේ ජනතාව කොරෝනා වෛරසයට එරෙහිව කරන මහා සටනේදී කැපකිරීම් රාශියක් කරලා තියෙනවා.
මේ මොහොතේ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ කර නොමැති බවත් එසේ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට වුවමනාවකුත් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පවසයි.
පවතින තත්වය හමුවේ 2020 මහමැතිවරණය දිස්ත්‍රික්ක කිහිපය බැගින් කිහිපවතාවකදී ඡන්ද විමසීම් පවත්වා එකම දිනයක ප්‍රතිඵල නිකුත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
Former Prime Minister and United National Party (UNP) leader Ranil Wickremesinghe has criticized the failure to ensure global action in the fight against the coronavirus.
Former United National Party (UNP) parliamentarian Ranjan Ramanayake has been arrested for obstructing the duties of police officers, police spokesman Jaliya Senaratne said.
කොවිඩ් නයින්ටීන් වෛරසට ව්‍යාප්තවිම පාලනය කිරිම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පැසසුමට ලක් කරමින් හිටපු කථානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
Page 408 of 555