මැතිවරණ කොමිසම කෙරෙහි විශ්වාසයක් නැතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියමිත වේලාවට මැතිවරණය පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Tamil National Alliance (TNA) writing to the Election Commission expressed concerns regarding the General Election 2020, considering the prevailing situation in the country.
Sri Lanka should consider asking lenders like China to waive off loans, former Prime Minister Ranil Wickremesinghe said during an exclusive interview with Indian global news network - WION news.
මැතිවරණය සඳහා දිනයක් නියම කරන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කළ යුතු වන්නේ මැතිවරණ කොමිසමේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවත් තමන්ට තනිවම ඒ ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
කොරෝනා උවදුරින් ව්‍යසනයට පත් රට, සුවපත් කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතිය මගින් රෝහල් උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ. මෙය එම සංවිධානය විසින් කොවිඩ් 19 වෛරසය තුරන් කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති සමාජ සත්කාර වැඩසටහනෙහි දෙවැනි පියවර වන අතර අදාල රෝහල් උපකරණවල මුල්‍ය වටිනාකම රුපියල් ලක්ෂ 32 ඉක්මවයි.
එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් සඳහා කඩිනමින් සාකච්ඡාවක් කැඳවන්නැයි එක්සත් ජාතික පක්‍ෂයේ උප නායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරනවා.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්දැයි යන්න සිදුකරන පරීක්ෂණ මේ වන විට 1000කට අඩු සංඛ්‍යාවක පවතින නමුත් අවම වශයෙන් දිනකට පරීක්ෂණ 3000ක් පැවැත්වීමේ ඉලක්කයට යා යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Prime Minister Mahinda Rajapaksa says the National Election Commission must fix a new date for the Parliamentary election.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවේ පසුවන මොහොමඩ් ඊබ්‍රාහීම් මහතාවත් ඔහුගේ පුත්‍රයා මරාගෙන මැරෙන බෝම්බකරුවකු බව දැන නොසිටියේ නම් ඔහු සමඟ ව්‍යාපාරික කටයුත්තකට දුරකථන ඇමතුම් ගත් තමන්ගේ සහෝදරයා ඔහු ගැන දැනගන්නේ කෙසේදැයි රිෂාඩ් බදූර්දීන් මහතා ප්‍රශ්න කළේය.
Members of the Samagi Jana Balavegaya have raised objections to the holding of Parliamentary elections, at a time when the country was combating the COVID-19 pandemic.
කොරෝනා වෛරස් ආසාදිතයින් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන විශ්වාසයට ගත නොහැකි බවත් මැතිවරණයක් පැවැත්වීමට ඇති හදිසිය නිසාම ආණ්ඩුව නිවැරදි සංඛ්‍යා හෙළිදරව් නොකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.
Former Speaker Karu Jayasuriya says another Constitutional crisis must be avoided and the impasse between the Election Commission and Executive on the parliamentary elections must be resolved.
රට තුළ පවතින කොරෝනා වෛරස රේගය පාලනය වී ජනජීවිතය සාමාන්‍ය තත්වයට පත්වීමට තව මාස කිහිපයක් ගතවිය හැකි බැවින් පාර්ලිමේන්තු මහ මැතිවරණය කොටස් කිහිපයකට ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වීමේ යෝජනාවක් දේශපාලන පක්ෂ කිහිපයකින් සහ විද්වත් පිරිසකගෙන් ඉදිරිපත් වී ඇත.
Sri Lanka Muslim Congress (SLMC) has written to the Election Commission pointing out that under the prevailing condition free and fair election cannot be held, therefore not to issue an election announcement.
The Sri Lanka Muslim Congress (SLMC) has requested the National Election Commission to convene a Party Secretaries meeting at the earliest to discuss various matters.
මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) නිකුත් කළ නිවේදනයෙන් විපක්ෂය වෙත එල්ල කර තිබුණු චෝදනාවලට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගය පිළිතුරු ලබාදී තිබේ.
මැතිවරණයට යොදවන කෝටි ප්‍රකෝටි ගණන් වූ මුදල් සම්භාරය යොදවා ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිර වී සිටින විසි අට ලක්ෂයක් වන ජනතාවගේ ණය කපාහැරී ඇතුළු සහන ලබාදී ඔවුන් එම ණය උගුලෙන් මුදා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
Former Minister Rishad Bathiudeen arrived at the Criminal Investigation Department (CID) today to record a statement over a case involving a land in Mannar, Police Spokesman Jaliya Senaratne said.
Page 407 of 555