Former Prime Minister and UNP Leader Ranil Wickremesinghe yesterday lauded Germany and Norway for the steps they have taken to combat and control the spread of COVID-19 in their respective nations.
මහින්ද රාජපක්ෂ මහතා සිය සුපුරුදු දේශපාලන බල ක්‍රීඩාවේ තවත් පියවරක් ඉදිරියට තබමින් අප්‍රේල් 18 දිනයේ බේගල් පත්‍රයක් ප්‍රකාශයට පත් කොට ඇත. එකම කාරණය සම්බන්ධයෙන් නැවත නැවත මාගේ පැරණි මිත්‍රයාට මතක් කර දීමට සිදුවීම අතිශය වේදනාකාරී වුවත්, අප රටේ මිනිසුන්ගේ ජීවිත ගැන නොතකා කරන මේ බල උමතු දේශපාලනයේ ප්‍රතිඵල ඊට වඩා ඛේදනීය සාපරාධයක් වන නිසාම මේ පිළිබඳ නැවත සිහි කැඳවන්නට කල්පනා කළෙමි.
මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද (21) පෙරවරුවේ පැවැත්වෙනවා.
With the impact of Covid-19, the total cost of the parliamentary election is expected to increase more than the estimates made early this year prior to the coronavirus pandemic, according to the Elections Secretariat.
එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන්නයේ නව සංවිධායක ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පත් කර ඇත.
කොරෝනා අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්‍ය බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
තමන්ට ප්‍රධාන කාරණය වන්නේ මහමැතිවරණය පවත්වාගෙන අලුත් පාර්ලිමේන්තුවක් කැඳවා ගැනීම බවත් ඊට එරෙහි වන්නේ මැතිවරණයට මුහුණ දීමට නොහැකි දේශපාලන පක්ෂ බවත් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
නීතිමය වශයෙන් ඇඳිරි නීතිය පැනවිය හැකි ක්‍රම කිහිපයක්ම තිබියදීත් රජය කුමක් හෝ හේතුවක් මත එසේ නීත්‍යානුකූල ඇඳිරි නීතිය පැනවීමක් සිදුකර නොමැති බවත් එහෙයින් පොලිසිය විසින් කරන අත් අඩංගුවට ගැනීම් සහ වාහන රඳවා ගැනීම් නීතිවිරෝධී ක්‍රියාවන් බවට පත්ව ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.
කොරෝනා වෛරසය අවසන් කළත් නොකළත් මහමැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ හැකි බව වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
මාර්තු 14 වනදාත් අප්‍රේල් 14 වනදාත් අතර කාලය තුළ රජය රුපියල් බිලියන 200කට වැඩි මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි.
National Election Commission Chairman Mahinda Deshapriya is to meet political party leaders tomorrow with regards to the Parliamentary election.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ප්‍රකාශනය දැන් බලරහිත වී ඇති බැවින් කථානායකවරයා වහාම පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බව හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
The leader of Sri Lanka Muslim Congress, Rauff Hakeem and the Secretary of the Party Nizam Kariapper PC arrived at the Election Commission’s office today and expressed their deep concern over the date announced for the forthcoming Parliamentary Election.
Former MP Ranjan Ramanayake, who was arrested for obstructing the duties of police officers, has been released on bail by the Nugegoda Magistrate’s Court today.
ජනතාව නිරෝධායනයට ලක්කළ පමණින් කොවිඩ් වෛරසය මර්දනය කළ නොහැකි බවත් එය පැතිරීම වලක්වා ගැනීමේ එක් පියවරක් පමණක් බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි හැකිතරම් PCR පරීක්ෂණ පැවැත්වීම රෝගය පාලනය කිරීම සඳහා ගතහැකි හොඳම විසඳුම බව ඔහු පෙන්වා දෙනවා.
Leader of the JVP - Anura Kumara Dissanayake says that there is no constitutional crisis at the present and that the Constitution has provisions to act during every unexpected situation.
He adds that the Election Commission has acted so far according to these provisions.
කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා දෛනිකව සිදු කරනු ලබන පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Page 406 of 555