Former Minister Rishad Bathiudeen filed a Fundamental Rights petition before the Supreme Court, seeking a court order preventing his arrest.
කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ මහ මැතිවරණය පවත්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට උපදෙස් ලබා ගැනීම සඳහා විශේෂ කමිටුවක් ස්ථාපනය කර තිබෙනවා. අදාල කමිටුව පළමු වරට අද (28) දිනයේදී හමුවන බවයි වාර්තා වන්නේ.
Saman Sri Ratnayake, the Commissioner General of the National Elections Commission (NEC) has said that although it has been declared to hold elections on June 20, the NEC is vested with powers to hold it in 2 days, if the need arises.
The United National Party has raised concern over the increased number of COVID-19 positive cases reported in the country, especially among members of the security forces.
ශ්‍රී ලංකාවේ ජීවත්වන ඉහළම දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් සඳහා පවා මසක වියදම රුපියල් 16,700ක් බැවින් රුපියල් 5000 දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ආණ්ඩුව මේ ජනතාව මහපොළවේ ජීවත් වන ආකාරය පිළිබඳ මීට වඩා සංවේදී විය යුතු බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.
හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා බාරදුන් සියලූම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Claiming that the President cannot spend from the consolidated funds from tomorrow as per the constitution, former Finance Minister Mangala Samaraweera in a letter addressed to President Gotabaya Rajapakse informed him that anyone who was held guilty of violating the law could be subjected to civic disability for seven years while his movable and immovable could be forfeited.
Former MP Ranjan Ramanayake, who sat for the 2019 GCE Ordinary Level examination, has got a 'C' for English.
In a letter to the Secretary General of Parliament, former Ministers Eran Wickramaratne and Harsha de Silva have revealed that the perimeter of the Parliament Complex is being guarded by the armed forces and questioned the Speaker on what necessitated such security arrangements.
මෙම වසංගත තත්වය හමුවේ රටට විශාල වශයෙන් ණය හා ආධාර ලැබී ඇතිමුත් ඒවා සම්බන්ධව නිවැරදි සංඛ්‍යා ලේඛණය කිසිවෙකු නොදන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
Seven opposition Party Leaders, in a joint statement, has urged the President to reconvene Parliament assuring responsible cooperation in Parliament in order to face the challenge of COVID-19 effectively.
පාස්කු ප‍්‍රහාරයෙන් පසු ජාත්‍යන්කර මුස්ලිම් සංවිධානයකින් එවක ජනාධිපතිවරයාවූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත කළ පරිත්‍යාගයක් සම්බන්ධයෙන් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඉකුත්දා කළ ප‍්‍රකාශයට මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රතිචාර දැක්වූවා.
මළමිනී හෝ රෝගීන් මතින් ඡන්දයක් පැවැත්විය නොහැකිවා මෙන්ම කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා සදහටම ඡන්දය කල්දැමීමට ද නොහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නම් රට සාමාන්‍ය තත්වයෙන් පවතින දින 35ක කාලයක්වත් මැතිවරණ කොමිසමට, අපේක්ෂකයින්ට සහ ජනතාවට ලැබිය යුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
නාවික හමුදාව මගින් නිපද වූ රොබෝ යන්ත්‍රයක් ඇතුළු දෑ නෙවිල් ප්‍රනාන්දු රෝහලට භාර දීමේ උත්සවයකට එක් වූ නාවික නිලධාරියකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇත. මෙම උත්සවයට සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු සෞඛ්‍ය බලධාරීන් ද පැමිණ තිබේ.
ඊයේ (24) දිනයේ වලපනේ ප්‍රාදේශීය සභාව රැස් වූ අවස්ථාවේ මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමක් පිලිබඳ ඇතිවූ විවාදයක් දුර දිග යෑමෙන් ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද හිත්තටිගේ මහතා විසින් විපක්ෂයේ මන්ත්‍රී එස්. කරුපන් මහතාව සභාවෙන් ඉවත් කිරීමට උත්සහ කල අවස්ථාවේ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සභාවෙන් පිටතට පැමිණියහ.
President Gotabaya Rajapaksa is not in a hurry to hold the General Elections and the allegations made by the Opposition to this effect are false, Pivithuru Hela Urumaya Leader and former MP Udaya Gammanpila said today.
Former Sri Lankan Prime Minister Ranil Wickremsinghe has called on India to play a leading role in devising a SAARC led regionl resposnse to Covid-19 crisis.
ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි මේ මොහොතේ පාර්ලිමේන්තුව කැඳවීමට හැකි වුවත් එයට කිසිදු අවස්ථාවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.
Page 405 of 555