මැතිසබයේ පිටත පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා කැඳවන ලද හමුදා භටයන් ඉවත්කොට ඒ වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන ලෙස හිටපු කතානායක කරු ජයසූරිය මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
මැයි 04 වන දින අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති රැස්වීමට තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු සහභාගී නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා සිටිනවා.
Responding to open statement from Opposition parties,
Dr. Jayasundara writes to former Opposition leader reiterating Parliament will not be reconvened
පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මුදල් අවභාවිත කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.
ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (02 වැනිදා) පෙරවරු 11.00ට මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වේ.
පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත සහ යහ චේතනාන්විත බව හිටපු කථානායක කරු ජයසුරිය ප්‍රකාශ කර සිටිනවා. සිය නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
The Samagi Jana Balawegaya led by former Opposition leader Sajith Premadasa today formally announced its decision not to attend a meeting with Prime Minister Mahinda Rajapaksa on Monday.
අත්අඩංගුවට ගැනීම වැළැකීම සඳහා උසාවි නියෝගයක් ඉල්ලා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියූදීන් මහතා පසුගිය රජයේ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිටි අවධියේ දී අක්කර 350කින් යුත් වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාව වසා දමා සේවකයන්ට වන්දි ලබා දී එම භූමිය නිවස සංකීර්ණයකට පැවරිමට කටයුතු කරන ලද බවට තොරතුරු වාර්තා වේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අත්අඩංගුවට ගත යුතු බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මැයි මස 04 වැනිදාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විසුරුවා හරිනලද පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන්ට අරලියගහ මන්දිරයේ රැස්වීමකට කර තිබෙන කැඳවීම අනුව එක්සත් ජාතික පක්ෂය ඊට සහභාගී වීමට තීන්දු කොට තිබෙන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
නව පාර්ලිමේන්තුව රැස්වෙන දිනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයකින් දැනුම් දී නොමැති බැවින් ව්‍යවස්ථාවේ සඳහන් පරිදි මුදල් වැයකිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ, අජිත් පී. පෙරේරා මහතා පවසයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව ලබන සඳුදා පෙරවරු 10.00ට විශේෂ සාකච්ජාවක් සඳහා අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව රජයේ ඉහළ පෙල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
කොරෝනා රෝගයෙන් තවමත් මියගොස් ඇත්තේ 07 දෙනෙකු පමණක් නිසා එය ගණන් ගතයුතු නොමැති බවට අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා කළ ඔළමොට්ටල ප්‍රකාශය හරහා පෙන්නුම් කෙරෙන්නේ වත්මන් කැබිනට් මණ්ඩලයේම තරම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Says COVID-19 has intertwined healthcare and economy
Reiterates appeal to scale up testing, share WHO report
Calls for policy strategies to support key sectors, SMEs
Wants non-partisan distribution of relief
Warns public will have to buckle in for long-term virus impact
ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ අන්තර්ජාලය ඔස්සේ සංකේතාත්මක මැයි දින සැමරුමක් හෙට (මැයි 01 දා) පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතය.
Discussions will centre on COVID-19 situation and upcoming Election
One rep. from each party invited to attend meeting
Samagi Jana Balawegaya (SJB) leader Sajith Premadasa yesterday called on the Government to ensure that relief delivered to daily wage earners and industries be done without politicisation.
බෙදුම්වාදයට සහ අන්තවාදයට යටව තිබූ පාර්ලිමේන්තු යළි කැඳවීම යනු ලක්ෂ 69ක ජනතාවකගේ ඡන්දය පාවාදීමක් යැයි යුතුකම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.එම නිවේදනය මෙසේය.
Page 404 of 555