General Secretary of the Samagi Jana Balawegaya (SJB) Ranjith Madduma Bandara filed a Fundamental Rights Petition challenging the purported 20 June Parliamentary Election.
පාර්ලිමෙන්තු මහා මැතිවරණය පැවැත් වෙන දිනය පිළිබඳව මැතිවරණ කොමිසම ලබන 14 වැනිදාට පෙර ස්ථිර තීරණයකට එළඹෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
දෛනිකව සිදු කෙරෙන කොරෝනා පරීක්ෂණ අතරින් ඒවාට රජ මාළිගාවල් සම්බන්ධ කීදෙනෙක් දිනපතා යොමු කෙරෙනවාද, සාමාන්‍ය ජනතාව කීදෙනෙක් යොමු කෙරෙනවාද යන්න පිළිබඳ රජය ජනතාවට හෙළිදරව් කළ යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
While it is portrayed that the president, Prime Minister and the Cabinet are making a huge sacrifice at the present, housing and vehicles are even provided to state ministers at the cost of taxpayer money, former JVP MP Sunil Handunnetti alleges.
මේ මොහොතේ කළ යුතුව ඇත්තේ පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීම නොව ඉක්මනින් මහමැතිවරණය පැවැත්වීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා පවසයි.
Former TNA MP M.A. Sumanthiran has written to the Human Rights Commission of Sri Lanka calling on the HRC to advise the Government on the need to rectify and regularise imposition of “curfew”.
Former deputy minister of Law and Order Nalin Bandara has been summoned to Kuliyapitiya police station to obtain a statement.
Sri Lanka Podujana Peramuna (SLPP) yesterday charged that if the main Opposition parties including the United National Party (UNP), the Samagi Jana Balawegaya (SJB) and the Janatha Vimukthi Peramuna (JVP) were genuinely concerned about containing COVID-19 and supporting the Government, they would have joined yesterday’s meeting presided over by Prime Minister Mahinda Rajapaksa.
අග‍්‍රාමාත්‍යවරයා විසින් කැඳවන ලද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ රැස්වීමට සහභාගී නොවීමට ඇතැම් පාර්ශ්ව තීරණය කර තිබෙන්නේ දේශපාලන වුවමානවන් නිසා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ පිටුපස රටට ද්‍රෝහි ජාත්‍යන්තර බලවේගද සිටිනවා විය හැකි බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
පසුගිය යහපාලන ආණ්ඩුවේ ඇමති රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති ධුර සහ උපදේශක දුර දැරූ විසි දෙදෙනෙක් මෙතෙක් සිය නිල නිවාසවලින් ඉවත් වී නැතැයි වාර්තා වෙයි.
Prime Minister Mahinda Rajapaksa said today that no financial aid has received from foreign countries to be utilised in the COVID-19 campaign. The Prime Minister's Office said Mr. Rajapaksa expressed these views at the meeting held with former MPs at Temple Trees this morning.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මැයි 04 වනදා පැවැත්වීමට නියමිත පැරණි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේ රැස්වීමෙහි වෙනසක් සිදුකිරීමට ඒ මහතා ක්‍රියා කර ඇති බව වාර්තා වේ.
The Fundamental Rights petition by Charitha Gunarathne contesting the 20 June Parliamentary Election is to be taken up on Monday 11 May before the Supreme Court to support for granting of Leave to Proceed.
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුව මේ වනවිට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. මෙම රැස්වීම සඳහා පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබිණි.
මැයි 04 වනදාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති පැරණි පාර්ලිමේන්තුවේ නියෝජිතයින් 225 දෙනාගේ රැස්වීමට තමන් සහභාගී වන්නේ පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බව ප්‍රකාශ කිරීම සඳහා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පසුගිය 28 වැනිදා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද ලිපියට ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් යොමු කර තිබූ පිළිතුරු ලිපියට අදාළව යළි හිටපු අමාත්‍යවරයා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබේ.
රටේ උදාවී තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට දේශපාලන පක්‍ෂ නායකයින්ට මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අරලියගහ මැඳුරට අද (04 දා) පැමිණෙන ලෙසට ඇරැුයුම් කළත් එය ප‍්‍රතික්‍ෂේප කරන උදවියගේ සැබෑ තත්ත්වය ජනතාව දැන් ඉතා හොඳින් වටහා ගෙන ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
A majority of political parties had expressed opposition to holding elections, during a crucial meeting with the Election Commission (EC), The Sunday Morning learnt.
Page 403 of 555