Thursday, August 27, 2026
Follow Us
Political

UNP Leader Ranil Wickremesinghe yesterday cautioned that reopening of several lockdown areas without increasing the number of PCR tests might result a critical situation than it is now.

Political

All Ceylon Makkal Congress leader and former Minister Rishad Bathiudeen has urged President Gotabaya Rajapaksa to appoint a committee to study burial options of coronavirus victims.

Political

වත්මන් රජය බලයට පත්කිරීම සඳහා රාජ්‍ය සේවකයන් බහුතරයක් අතිමහත් කැපකිරීමක් කර තිබෙන අතර ඔවුන්ගේ වැටුප් කප්පාදුවකින් තොරව ලබා දීම රජයේ වගකීමක් බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

Political

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සදහා රජය මසකට රුපියල් බිලියන 100 ක මුදලක් වැය කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සඳහන් කරන නමුත් එය ගණනය කර ඇති අකාරය සම්බන්ධයෙන් සැකයක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

Political

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම පෙත්සම් ඉදිරිපත් කළේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගමයි.

Political

පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක රජයේ වියදම් පියවීම සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය හිමිව තිබෙන බවත්, ඒ අනුව යළි මහ මැතිවරණය පවත්වා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ගතවන මාස තුනක කාලයක් සඳහා එම බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත හිමිකර දී ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

Political

A special meeting of the Constitutional Council will be held tomorrow (11th) at 4.30 pm at the Speaker's residence, reports say.

Political

The Government today insisted that the old Parliament will not be reconvened under any circumstances.

Political

විපක්ෂය කියනවා දැන් ආණ්ඩුව ඉන්නේ දරුණු මූල්‍ය අර්බුදයක එළිපත්තේ කියලා. ආර්ථික විශේෂඥයෙක්, වරලත් ගණකාධිකාරීවරයෙක් හා 2017 ආසියානු පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයා විදිහට මේ ගැන ඔබේ ඇත්ත අදහස මොකද්ද?

Political

රාජ්‍ය සේවකයින්ගෙන් මසක වැටුප නොව දිනක වැටුප ඉල්ලා සිටියේ නම් එය වඩාත් සාධාරණ සහ ප්‍රායෝගික බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

දේශපාලනයට වඩා රටේ ජනතාව තමන්ට වැදගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු රාජ්‍යය අමාත්‍යය සි.බි.රත්නායක මහතා පැවසිය.

Political

කොරෝනා වසංගතය මැඬලීමට ආණ්ඩුව ගන්නා ක‍්‍රියාවලියට දේශපාලන වාසි නොබලා ක‍්‍රියාකිරීම අපගේ යුතුකම යැයි කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියපවසයි.

Political

කඩිනමින් මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසට ජාතික සමගි ජනබලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ආණ්ඩුවේ ප්‍රබලයන් හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Political

මේ වනවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්පූර්ණයෙන්ම නිශ්ක්‍රීය චරිතයක් බවට පත්කර ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රටේ ආර්ථිකය පහළට ඇද දමමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

Political

කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු කිරීමේදී ඔවුන්ගේ සමීපතම ඥාතීන්ට ඒ අවස්ථාවට සහභාගී වීමට ඉඩ ලබාදෙන ලෙසත් එහිදී ජාතිවාදී ආගම්වාදී පදනමින් වෙනස්කම් නොකරන ලෙසත් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

Political

COVID 19 ව්‍යාප්තිය හේතුවෙන් කල් දමා තිබෙන මහ මැතිවරණය පැවැත්වෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් එළඹෙන අඟහරුවාදා (12) තීරණයක් ගනු ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

Political

Says Opposition should have helped adjust VOA to support public services
Charges JVP attempting to gain political mileage after blindly supporting UNP-led Govt.
Defends PB’s request, insists no coercion to donate salary portion

Political

කොරෝනා පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමේ ඉදිරියෙන්ම කටයුතු කරන සෞඛ්‍ය අංශයටත් රණවිරුවන්ටත් පෞද්ගලික ආරක්ෂක උපකරණ ලබා දීම සිදුකළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.