Thursday, August 27, 2026
Follow Us
Political

The Colombo High Court has set aside a bail order issued by the Colombo Chief Magistrate on former Minister Rajitha Seneratna over the 'white van' press conference case.

Political

මහ මැතිවරණයට අදාලව අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. එම කොමිසමේ සාමාජිකයන් අද රැස් වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඉන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබෙනවා.

Political

The Constitutional Council meeting was held under its Chairman former Speaker Karu Jayasuriya at his official residence.

Political

‘ලොක් ඩවුන්’ කාලයේ දී ‘කොවිඞ් -19’ රෝගීන් දස ගුණයකින් වැඩි වූ බව පා.ච. රණවක මහතා පවසන්නේ ඔහු තුන්වන පන්තියේ ගණිතය නොදන්නා නිසාද.. එසේත් නොමැති නම් තමන්ගේ ඇති තක්කඩිකම නිසා ද යන්න ගැටළු සහගත බව උදය ගම්මන්පිල මහතා පවසයි.

Political

සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයට එරෙහිව ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය කොළඹ මහාධිකරණය විසින් හෙට (13) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said the Government was working to gradually ease COVID-19 countering measures in the country to support the people and not targeting elections.

Political

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් එම්.ඒ සුමන්තිරන් මහතා ඉවත් කරන්නැයි ඉල්ලමින් එම සන්ධානයේ පාරලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා විසින් සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වෙත ලිපියක් යවා තිබේ.

Political

පසුගිය යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව වෙත යොමුකළ ටොප් ටෙන් පැමිණිලි සම්බන්ධයෙන් ගනුලැබී පියවරයන් සම්බන්ධයෙන් සොය බැලීම සදහා ඊයේ (11) පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් එම කොමිසම වෙත පැමිණියේය‍‍.‍

Political

මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නියම කරන ලද දිනය අධිකරණය හමුවේ කිසිවෙකුටත් අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා ‍ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.

Political

මහමැතිවරණය පවත්වන ලෙස තමන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Political

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව සමගි ජන බලවේගය තුළ මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Political

මැතිවරණය පැවැත්වීම සඳහා කොරෙනා වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අවශ්‍ය නැති බවත් එය කළමණාකරණය කළ හැකි මට්ටමට පාලනය කළ පසුව මැතිවරණය පැවැත්විය හැකි බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

Political

මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (12) දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී ඉදිරිපත් වූ අදහස් අනුව ජුනි 20 දාට නියමිත මහ මැතිවරණය තවදුරටත් කල් යන බවට කරුණු අනාවරණය වී ඇත.

Political

රජයේ සේවකයින්ගේ සම්පූර්ණ වැටුපම හෝ ඉන් අඩක් රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා කළ ඉල්ලීම නිසා කුපිත වී සිටින්නේ බැංකු හොරුන් ඇතුළු හොරු පිරිසක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක ගීතා කුමාරසිංහ මහත්මිය චෝදනා කරයි.

Political

සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් පණිවිඩවල බැරෑරුම් ඉංග්‍රීසි වචන භාවිතා කිරීම පසුගිය සතියේදී සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි උපහාසයට මෙන්ම අපහාසයට ද භාජනය වී තිබිණි.

Political

United National Party (UNP) General Secretary Akila Viraj Kariyawasam has requested the Election Commission to announce its decision on the date of the upcoming Parliamentary Polls.

Political

වත්මන් කොරෝනා ජාතික උවදුර හමුවේ එක්සත් ජාතික පක්ෂය අනෙකුත් පක්ෂ මෙන් බොරදියේ මාළු බාන්නට උත්සාහ නොකරන බවත් ආණ්ඩුවට අවශ්‍ය සම්පූර්ණ සහාය ලබාදෙන බවත් එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Political

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (11) පැවැත්විමට නියමිතව තිබේ.