Friday, January 16, 2026
Follow Us
‘‘මෙරට සංඝ කල්ලියක් ඉන්නවා‘‘ මංගල මහා සංඝරත්නයට යළි ගොරවයි

තමන්ට සංඝයා වහන්සේලාගෙන් ඇති ප්‍රශ්න ඇතිව තිබෙන්නේ එක්තරා සංඝ කල්ලියකින් බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

අද මෙරට සංඝ කල්ලියක් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අවභාවිතය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත සිදු කරන පරීක්‍ෂණවලට අදාලව රහස් පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

(Lanka Leads)