Friday, January 16, 2026
Follow Us
මැතිවරණ කොමිසම හා පක්ෂ ලේකම්වරු අතර හෙට විශේෂ සාකච්ඡාවක්

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (02 වැනිදා) පෙරවරු 11.00ට මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්, සෞඛ්‍ය අංශ, පොලිසිය හා ආපදා කළමනාකරණ අංශ අතර සාකච්ඡාවක් ඉකුත් 29 වැනිදා ද පැවැත්වුණි.

(Aruna)