Friday, January 16, 2026
Follow Us
බල උමතුව නිසා රටක් බිලි දෙන්න හදන්න එපා - සජිත්ගේ පක්ෂයෙන් මහින්දට පිළිතුරු

මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) නිකුත් කළ නිවේදනයෙන් විපක්ෂය වෙත එල්ල කර තිබුණු චෝදනාවලට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගය පිළිතුරු ලබාදී තිබේ.

රටේ ජනතාව බරපතළ අර්බුදයකට මුහුණ පා සිටින මෙවන් මොහොතක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය තුළින් පෙන්නුම් කෙරෙන්නේ වගකීමෙන් සහ වගවීමෙන් ක්‍රියා කරන ආණ්ඩුවක අගමැතිවරයාගේ ස්වරූපයක් නොව බලය ලබාගැනීමේ වියරුවෙන් පෙළෙන ඒකාධිපතියකුගේ ස්වරූපය බවයි එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

 

(LNW)