Monday, April 13, 2026
Follow Us
අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසියේ රඳවාගෙන සිටින රංජන් අද අධිකරණය හමුවට

ඊයේ රාත්‍රියේ අත් අඩංගුවට ගෙන මිරිහාන පොලිස් භාරයේ රඳවාගෙන සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද (14) අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

ඒ මහතාව අත් අඩංගුවට ගෙන තිබුණේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාව යටතේය.

(LNW)