ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
එම සාකච්ඡා අවසානවීමෙන් පසු ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක්ද කැඳවා ඇත බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ.
(Lanka Leads)