Sunday, January 18, 2026
Follow Us
පාර්ලිමේන්තුවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් කළ යුතුයි - විදුර

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය ද කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතය සඳහා ගතයුතු බව හිටපු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ දිවංගත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසින් භාවිතා කළ නිවසක් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතයට ගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පරවා දෙන බව ඊයේ (23) ප්‍රකාශයට පත් කරමිනි.

(LNW)