Friday, August 28, 2026
Follow Us
Political

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විරෝධයක් එල්ල වී ඇති බවත් එවන් තත්ත්වයක් පැවතියදී නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හදිසි වන්නේ ඇයි ද? යන්න රජයෙන් විමසන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

Political

සමගි ජන බලවේගය නායකත්ව මණ්ඩල සාමාජික පාඨලී චම්පික රණවක මහතා එම පක්ෂයේ වැඩ කටයුතු වලින් ඉවත්ව සිටින බව දැනගන්නට තිබේ.

Political

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ කිත්සිරි රණවක මහතා කර ඇති පැමිණිල්ලකට අදාළව වගඋතන්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දහසය
දෙනකුට දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබන 19 වැනිදා පෙනී සිටින ලෙස කොමිසම් සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අවසන් වරට ඊයේ (7) නොතීසි නිකුත් කළේය. එදින මෙම කොමිසම හමුවේ පෙනී නොසිටින වගඋත්තරකරුවන්ට එරෙහිව කොමිසමට හිමිවී තිබෙන බලතල අනුව නීතිමය පියවර ගන්නා බව කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා සඳහන් කළේය.

Political

විසි වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ඇතැම් අඩුපාඩු සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්තගෙන් ඊට හේතු විමසීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර ඇතැයි වාර්තා පළ වනවා.

Political

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2021 වසර තෙක් ඉවත්ව නොයන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග දක්වා සිටී. එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ පක්ෂය පළමුව දැනට පුරප්පාඩු වී පවතින නියෝජ්‍යය නායක පදවිය සඳහා කෙනෙකු පත් කර ගැනීමට නියමිත බවයි.

Political

ප්‍රේමලාල් ජයසේකර, මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

Political

පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර තිබේ. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් පහතින් දැක්වේ.

Political

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වූ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය නිල වශයෙන් තීරණය කිරීම තවත් දින කිහිපයකින් කල් යනු ඇතැයි එම සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

Political

බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Political

Former Minister, Rajitha Senaratne arrived at the Police Unit of the Presidential Commission of Inquiry (PCoI) probing Easter Sunday attacks to provide a statement with regard to coordinated terror attacks which occurred on April 21, 2019.

Political

Sri Lanka Muslim Congress (SLMC) Leader, MP Rauff Hakeem had requested former president Maithripala Sirisena and former prime minister Ranil Wickremesinghe to create a separate administrative district for Tamil-speaking people in the Eastern Province, the PCoI into the Easter Sunday attacks was told on Monday.

Political

State Minister Dilum Amunugama and Samagi Jana Balawegaya MP Dr. Harsha De Silva arrived at the Police Unit of the Presidential Commission of Inquiry (PCoI) into Easter Sunday Attacks this morning to give statements.

Political

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති කීපයකට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරු කීපදෙනෙකු ඇතුළු මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගැනීම පිළිබඳ ආණ්ඩුව දැඩි අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වේ.

Political

SJB and Opposition Leader Sajith Premadasa said yesterday that while strongly opposing the proposed 20th Amendment to the Constitution his party would work towards 19+ with the strong emphasis on national security.

Political

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බවට දෙදහස් පහළොව වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනට සහ රනිල් වික්‍රමසිංහට තමා යෝජනාවක් ඉදිරිපත් කළ බව මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේදී ඊයේ (07 වැනිදා) පැවැසීය.

Political

පේ‍්‍රමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට පැමිණි අවස්ථාවේදී තමන් විසින් නඟන ලද රීති ප‍්‍රශ්නය කථානායකවරයා නොසලකා හැරිය බවට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 වැනිදා) චෝදනා කළේය.

Political

නීතිය සම්පාදනය කරන පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනකට නීතියේ උපරිම දඬුවම වන මරණ දඬුවමට නියම වූ අයකු පැමිණ දිවුරුම් දීම පිළිබඳ ගැටලුවක් ඇති වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අද (08) පාර්ලිමේන්තුවේ දී යි.

Political

මහ මැතිවරණයේදී එතෙක් තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 6 සිට 3 දක්වා අඩු වුවද ඒ සම්බන්ධයෙන් පක්ෂය තුළ කිසිදු මතගැටුමක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හෙළිදරව් කරයි.