Tamil National Alliance (TNA) leader R. Sampanthan has written to President Gotabaya Rajapaksa alleging that a Buddhist monk, who is a member of the Presidential Task Force for Archaeological Heritage Management in the Eastern Province, had threatened a group of farmers in the Thiriyai area in the Kuchchaveli Divisional Secretary’s Division in the Trincomalee District.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු විටෙක 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නොවූ බව එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සර උත්සවයට සහභාගී වන ලෙස තමන්ට ආරාධනා කළ බවට එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශය අමූලික බොරුවක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවට සහාය දීමට එක්වීමට කැමති විපක්‍ෂයේ සුළු කණ්ඩායම්වල සැබෑ මුහුණු අනාවරණය වන්නේ ඔවුන් 20 සංශෝධනයට පාර්ලිමේන්තුවේදී කැමැත්ත අකමැත්ත පළ කරන ඡන්ද විමසීමේදී බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයෙහි නායකත්වය බාරගැනීම සඳහා තමන් සම්පූර්ණයෙන්ම සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසයි.
රජය විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතරතුර විපක්ෂය නියෝජනය කරන දෙමළ පක්ෂ කිහිපයක මන්තී‍්‍රවරු කිහිප දෙනෙකු රජයට එක්වීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වත්, එය පරාජය කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කරන බවටත් සමගි ජනබලවේගය තීන්දු කොට තිබේ.
රජය සහ දකුණේ දේශපාලන බලවේග කුමන තීරණයකට එළඹුණද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා උතුරු නැගෙනහිර පළාත්වල අයිතිය වෙනුවෙන් තමන් ඉන්දියාවේද සහාය ලබාගෙන කළ හැකි සියලූම බලපෑම් කරන බව තමිල් මක්කල් දේශීය කුට්ටනි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී. වී. විග්නේෂ්වරන් මහතා 5 දා කිළිනොච්චියේදී පැවසීය.
සමගි ජනබලවේගය කළ ඉල්ලීම අනුව රංජිත් මද්දුමබණ්ඩාරට සහ කබීර් හෂීම් යන එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් වෙන් කළ නොහැකි බව පාර්ලිමේන්තු බලධාරීන් එම පක්ෂය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා.
හිටපු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන්ට මෙම 17 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කර තිබේ.
The United National Party (UNP) yesterday celebrated the 74th anniversary of the party in a charm event by holding religious observations at Sirikotha, the party headquarters.
ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඇමෙරිකාව ඉදිරිපත් කළ 30/1 යෝජනාවට සම අනුග‍්‍රහය දක්වමින් හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා අත්සන් තබද්දී එවකට තිබූ කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයා සහ තමා ද ඇතුළු සමස්ත යහපාලන රජයම ඒ බව දැන සිටියේ යැයි හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (04 වැනිදා) දේශපාලන පළිගැනීම් පිළිබ`ද ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.
මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාව සලකා දෙන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බන්ධනාගාර අධිකාරිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත් වු සියලූ අපේක්ෂකයින්ට සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ නිකුත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වනවා.
Samagi Jana Balawegaya (SJB) MP and Tamil Progressive Alliance (TPA) leader Mano Ganesan yesterday said there were aspects of the 20th Amendment which he cannot agree with, but would agree with the clause under which those with dual citizenship are allowed to come into Parliament.
20 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (07) සවස රැස්වීමට නියමිතය.
විසි වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ සියළු පාර්ශ්ව එක් කර ගනිමින්, එම සංශෝධනයට එරෙහිව ගතහැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බව සමගි ජනබලවේගය පවසනවා.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුව ශිෂ්ඨත්වයේ සිට අශිෂ්ඨත්වය කරා ගමන් කිරීමට උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
Page 357 of 555