Wednesday, July 01, 2026
Follow Us
මංගලගේ අලුත් අරමුණ

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර පවසනවා.

ඒ සදහා පක්‍ෂය විසින් තමන්ගෙන් ඉල්ලීමක් කළයුතු බවයි ඔහු කියාසිටියේ.

දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශන කරන ජනාධිපති කොමිසම වෙත ප‍්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මේ බව ප‍්‍රකාශ කළා.

තමන් එක්සත් ජාතික පක්ෂයෙන් කිසි ලෙසකින්වත් ඉවත් වී නැති බවත් ඔහු සඳහන් කළා.

(Neth)