මේ ගේනවා කියන 20 ගැන තමන්ටත් ගැටළු තිබෙන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පෙන්වා දෙයි.
අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමත් සමඟ පුළුල් සංවාදයක් කරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපට පොරොන්දු වුනා යැයිද වික්‍රමනායක මහතා සඳහන් කරයි.
මේ නිසා මේක වෙනස් වෙන්න පුළුවන් බවත් තවම 20 ගෙනත් නැති බවත් වික්‍රමනායක මහතා පෙන්වා දෙයි.
(Lanka Leads)