ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු “වියත්මග” සභාපතිවරයා ලෙස ඇතුල්කෝට්ටේ වියත්මග කාර්යාලයේදී පළමු වරට සාමාජිකයන් හමු විය.
මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂයේ හිස්ව ඇති සියලුම තනතුරු ඡන්ද විමසීමකින් තොරව හෙට (14දා) දින සුදුස්සන් තෝරා පත් කර ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වෙයි.
විසි වැනි සංශෝධනය පිළිබඳ ඉදිරියේදී ගන්නා ක්‍රියා මාර්ගවලදී එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වී කටයුතු කිරීමට සමඟි ජන බලවේගය සැරසෙයි. ඒ අනුව ඉදිරි බහුජන ක්‍රියා මාර්ගවලදී එක්සත් ජාතික පක්ෂය බොහෝ දුරට සමඟි ජන බලවේගය සමඟ කටයුතු කරනු ඇති බව එම පක්ෂයේ සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
දෙමළ ජාතික සන්ධානය ගොඩ නැගීමේදී මූලිකත්වය ගත් පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් කේ. තුරෙයිරාජසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.
The Samagi Jana Balawegaya (SJB) will take a final decision this week on whether to go before the Supreme Court against the proposed 20th Amendment to the Constitution.
It is reported that the Ministry of Finance is taking steps to issue duty free vehicle permits to 79 Members of Parliament soon.
ගැසට් කර ඇති 20 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කර එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
Popular politician and Sports Minister Namal Rajapaksa has become the father of a baby boy.
තමන්ට නීතියට වඩා ජනතාව ලොකු බවත් ඒ නිසා තමන් සැමදා ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයකු බවත් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
The United National Party (UNP) yesterday called on the Speaker to reconsider his decision to allow Premalal Jayasekara, who was convicted of murder, to take oaths as a Member of Parliament.
The United National Party is likely to announce a new leader by mid next week after senior members and the key contenders to the leadership post held successful meetings on Wednesday, Thursday and Friday, a senior member told the Daily Mirror yesterday.
මේ ගේනවා කියන 20 ගැන තමන්ටත් ගැටළු තිබෙන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පෙන්වා දෙයි.
20 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක් කළ යුතු බව රජයේ හවුල්කාර පක්ෂ කිහිපයක් විසින්ම යෝජනා කර ඇත.
හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චියේ ආසන සංවිධායක ආචාර්ය මර්වින් සිල්වා මහතා පුවත්පත් වලට ප්‍රකාශයක් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගව ඝාතනය තහනම් කිරීමට කටයුතු කිරීම ඇගයීමට ලක් කොට ඇත.
The Samagi Jana Balawegaya (SJB) yesterday severely criticised the Government, claiming it was attempting to weaken measures in place to reduce corruption by removing the National Procurement Commission and curtail the powers of the Auditor General through the 20th Amendment (20A).
පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බලයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට සහයෝගය ලබාදීම සඳහා විපක්ෂයේ මන්තී‍්‍රවරු පහළොස් දෙනකුට වැඩි පිරිසක් සූදානමින් සිටින බව ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයකු සති අන්ත පුවත්පතකට සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතාගේ අත්සනින් යුතුව එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට යවන ලද ලිපියකට අනුව 20 වැනි සංශෝධනය පිළිබඳව මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ මත ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය යුතුය.
එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර පවසනවා.
Page 355 of 555