The Janatha Vimukthi Peramuna (JVP) yesterday urged the government and opposition MPs to come forward to defeat the 20th Amendment to the Constitution claiming that the country would have to face repercussions of the 20A before long.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක සිරිකොත පක්ෂ මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ ලිපි ගොනු ඊයේ (15 වැනිදා) ඉවත් කරගෙන ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට ඉදිරිපත් නොවුණ ද පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
මහජනයාගෙන් සහ සෙසු අමාත්‍යවරුන්ගෙන් කෙතරම් පීඩනයක් ඒල්ල වුවත් රජයට අයත් සමාගම් විගණනය කිරීමට ඉඩ දිය නොහැකි බව ට අධිකරණ ඇමති අලි සබ්රි මහතා තද බල ස්ථාවරයක සිටි බව වාර්තාවේ.
20 වන සංශෝධනය සම්බන්ධයෙන් අදහස කුමක්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ “20 සංශෝධනය ලිවුවේ හෝ ගෙනාවේ කවුද මේ මොහොතේ සාකච්චා විය යුතු ප‍්‍රශ්ණයක් නොවෙයි. 20 වන සංශෝධනයෙන් මෙරට ස්ථාවර ආණ්ඩුවක් හැදෙන්නේද නැද්ද යන්න ගැන සාකච්චාව ඊට වඩා වැදගත් “බවයි.
හිටපු ඇමැතිවරයකු වන මංගල සමරවීරගෙන් ඊයේ (14 වැනිදා) පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව පවසමින් හිටපු ඇමැතිවරයා සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාතර පොලිස් අධිකාරි කාර්යාලයේ දී මෙම ප්‍රකාශය ලබාගෙන ඇත.
ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය පිළිබ`ද එක්සත් ජාතීන්ගේ 1373 ප‍්‍රඥප්තිය ප‍්‍රකාරව ඉකුත් 2014 වසරේ අසාදු ලේඛනගත කර සිටි විදේශගත කොටි හිතවාදී ප‍්‍රබලයන් දෙදෙනකු වන සුරේන් සුරේන්ද්‍රන්ගේ සහ එම්මානුවෙල් පියනමගේ නම් එම ලේඛනයෙන් ඉවත් කරන ලෙස හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා එවකට ජාතික බුද්ධි ප‍්‍රධානී තනතුරේ වැඩ ආවරණය කළ යුද හමුදා බුද්ධි අංශයේ ලූතිනන් කර්නල් ශම්මි කුමාරරත්නට තර්ජනය කර තිබූ බව හිටපු ආරක්‍ෂක ලේකම් දයානන්ද බස්නායක මහතා ඊයේ (16 වැනිදා) දේශපාලන පළිගැනීම් පිළිබ`ද ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් අනාවරණය කළේය.
මාදිවෙල නිවාස සංකීර්ණයේ ඇති නිවාස මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් නොවීම නිසා ශ්‍රාවස්ති මන්දිරය ඒ සඳහා යොදාගත හැකිද යන්න පරීක්ෂා කිරීමට තීරණය කර ඇත.
Ranil Wickremesinghe will continue as the leader of the United National Party at least till early January despite his earlier announcement that he is ready to resign and appoint a new leader, senior party sources told Daily Mirror yesterday just after a secret ballot elected former Gampaha District MP Ruwan Wijewardene as the UNP's new Deputy Leader.
There is room for anyone in the UNP to become the party leader in the future other than myself, UNP Deputy Leader Ruwan Wijewardene said on Tuesday.
Newly appointed United National Party (UNP) Deputy Leader Ruwan Wijewardene said yesterday he was prepared to work with the Samagi Jana Balawegaya (SJB) when it came to the activities in the opposition.
Former State Minister of Defence Ruwan Wijewardene was appointed Deputy Leader of the United National Party (UNP) yesterday following a vote at a Working Committee meeting.
There was a probability that the Catholic Church also knew about the prior warning which was sent, about the coordinated terror attacks which occurred on April 21, 2019 Easter Sunday, former minister Harin Fernando yesterday informed the PCoI probing the Easter Sunday attacks.
අධිකරණයට අපහාස කළේ, යැයි චෝදනා කරමින් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් සහ එම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරියක වන ආනන්දි සසීදරන් යන අයට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගෙන ඇත.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක යූ.ටී.එම්. අන්වර් මහතා පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමට තම පක්ෂයේ අවධානය යොමු වී ඇති බව පවසයි.
19 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයට එජාපය, ජවිපෙ, ටී.එන්.ඒ, දෙමළ ඩයස්පෝරාව, මුස්ලිම් අන්තවාදී පියවරුන් සිටිය ද 20 වන සංශෝධනයට එවැනී පියවරුන් නොමැති බවත් 20 වන සංශෝධනය නීති කෙටුම්පත් අංශය විසින් කෙටුම්පත් කරන ලද්දක් බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමත්තාගේ 33 වන ගුණ සැමරුම වෙනුවෙන් සැමරුමක් සිදු කිරීමට උත්සහ ගත් උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු වූ එම්.කේ.සිවාජිලිංගම් මහතා අද (15) උදෑසන කෝපායි පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන ඇත.
20 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අග‍්‍රාමාත්‍යවරයා ගත් තීරණය සාධනීය පියවරක් බව සමගි ජනබලවේගය පවසනවා.
Page 354 of 555