මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් සතුව ඇති රුපියල් බිලියන 10,000ක තැන්පතු මුදල්වලින් යම් ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළඳපොල වෙත යොමුකළ යුතු බවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රතිචාර දක්වා තිබේ.
ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති විසි වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
Sri Lanka has informed the UN Human Rights Council (UNHRC) in Geneva it will not accept an externally driven reconciliation framework.
Former President Maithripala Sirisena today denied the statement made by former Defense Secretary Hemasiri Fernando-regarding Former President- to the Presidential Commission of Inquiry into the 2019 Easter Sunday Attack.
කොල්ලකාරී ආර්ථික උවමනාවන් ඉටුකර ගැනීම සදහා වත්මන් ආණ්ඩුව විසි වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පවසනවා. මන්තී‍්‍රවරයා සදහන් කළේ 19 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකාධිපති පාලනය යම් ප‍්‍රමාණයකට ඉවත්ව තිබූ බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවින් දිසානායක සිරිකොත පක්ෂ කාර්යාලයේ තමන්ට වෙන් කර තිබූ කාර්යාලයේ බඩුබාහිරාදිය අස්පස් කර ඉන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා.
විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කළ අය මේ වනවිට පොළෝ තලයෙන් අතුරුදන් වී ඇතැයි ද එම 20 න් භාගයක්ම ආණ්ඩුව විසින් ද හකුළා ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට රජයට සහාය දිය යුතුද නැත්ද යන කරුණු මත සුළු පක්ෂවල ප්‍රබල බෙදීමක් හටගෙන ඇත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ තුළ මෙම බෙදීම හටගෙන තිබේ.
The Samagi Jana Balawegaya (SJB) has invited the United National Party (UNP) to join its broad alliance.
රජය විසින් මේ දිනවල අත්හදා බලමින් තිබෙන මංතීරු නීතිය ඉතාම හොඳ එකක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
මරණ දඩුවම නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රි පේ‍්‍රමලාල් ජයසේකර සහ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාර්ලිමේන්තු සභා වාරයන් සදහා කැදවීම සම්බන්ධයෙන් ඉකුත්දා දැඩි කතාබහක් මතු වුණා.
ආණ්ඩුව ගෙනා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා කැබිනට් මණ්ඩලයේ ලොකු පිපිරීමක් සිදු වී ඇතැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (17දා) සමගි ජන බලවේගය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
Needling the South with provocative anti-Sinhala-Buddhist hate speech led the North all the way to Nandikadal. So why is C. V. Wigneswaran going down the same old path of divisive and destructive politics? What does he hope to gain when the mightiest collective forces of the Jaffna Tamils failed to divide the nation under various constitutional formulas by basing their strategy on anti-Sinhala-Buddhist extremism? Besides, his hate speech is loaded with toxic distortions of known realities which stand in the way of future reconciliation and peaceful co-existence. It is apparent that he is merely re-enacting the inflammatory role of Hanuman, who, in the Mahabaratha, set fire to the nation by gradually extending his flaming tail each time it ran out of fuel.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් අද (19) දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිත ව තිබේ.
වත්මන් රජය ඉදිරිපත් කර ඇති විසිවැනි සංශෝධනයේ යෝජිත ඇතැම් කරුණු පිළිබඳ ජනතාව දැනුවත් වී සිටියා නම් ලක්ෂ හැටනවයක ජනතාව තම වටිනා ඡන්දය කිසි විටකත් මෙම ආණ්ඩුවට ලබා නොදෙන බවත් ආණ්ඩුව දැන් කළ යුත්තේ රටේ සියලුම ජන කොටස්වලට විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කිරීම බව හිටපු කථානායක කරු ජයසූරිය පැවැසීය.
Former Prime Minister Ranil Wickremesinghe and several others were questioned yesterday by the Presidential Commission of Inquiry (PCoI) on incidents of political victimisation.
The Samagi Jana Balawegaya (SJB) plans to take their concerns regarding the proposed 20th Amendment (20A) to the Courts after the Government presents it in Parliament next week.
Opposition Leader Sajith Premadasa claimed that the proposed 20th Amendment erodes the independence of the Auditor General and delists his scope from a number of key Government Offices and institutions.
Page 353 of 555