පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද විරෝධතා එල්ල වී ඇති බවත්, ඉන් පැහැදිලි වන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය නොමැතිව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් තමන් අකමැති යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුව ඇති බවයි.
පාස්කු ප්‍රහාරය සොයා බැලීමට පත් කළ කොමිසමේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන ඔක්තෝබර් මස 05 වනදා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
එක්සත් ජාතික පක්‍ෂයේ තවත් පිරිසක් සමඟි ජනබලවේගය සමඟ එක්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
පසුගිය සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සහ පක්ෂ නායක රැස්වීමේදී 20 වැනි සංශෝධනයේ අඩංගු වූ එක් වරදක් වන රජයේ සමාගම් විගණකාධිපතිවරයා විසින් විගණනය කිරීම වැලැක්වීම සඳහා පනවා තිබූ ප්‍රතිපාදනය ඉවත්කොට එම වරද නිවැරදි කරන බවට අගමැතිවරයා පොරොන්දු වූ බව වාර්තා විය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස ආචාර්ය චරිත හේරත් මහතා පත් කිරීමට අද (22) එම කමිටුව විසින් තීරණය කරන ලදි.
The United National Party (UNP) will launch a multi-pronged awareness campaign aimed at educating the public on the dangers of the proposed 20th amendment.
Sports Minister Namal Rajapaksa today accused the opposition of misusing Parliament time.
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව චෝදනා එල්ලවන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට දඬුවම් ලබා දීමේ වුවමනාවෙන් තොරතුරු විමසන්නේ නම් තොරතුරු ලබා දීමට තමා සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
The clause relating to the dual citizenship which was introduced in the 19th Amendment should be retained in the 20th Amendment to the Constitution, Democratic Left Front (DLF) Leader Minister Vasudeva Nanayakkara said today.
Minister Keheliya Rambukwella arrived at the Police Unit of the Presidential Commission of Inquiry (PCoI) probing the Easter Sunday attacks a short while ago to give a statement, police said.
Former President Maithripala Sirisena has arrived at the PCoI probing Easter Sunday attacks to witness the proceedings of the commission.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝෂියස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
රාජ්‍ය ආයතන 30 ක විගණන විමසුම් ඉදිරි කාල සීමාවේදී කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව, කෝප් කමිටුවේ නව සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරය සඳහා අද (22 වැනිදා) දිනයේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු යෝජනා කරන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරයි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව ජාතික සමගි ජන බලවේගය සකස් කළ සමාලෝචන වාර්තාව අද (21 වැනිදා) එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කෙරෙන කරුණු හඳුනා ගැනීම සිදු කෙරෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.
‘‘අධි පිරිවැය සංශෝධනය පිළිබඳව සමාලෝචනය කරන්න දහ නවයෙන් ඔබ්බට කියලා කමිටුවක් පත්කළා. රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, සරත් ෆොන්සේකා, එරාන් වික්‍රමරත්න, හර්ෂද සිල්වා වැනි කණ්ඩායමක් මේ කමිටුවට ඇතුළත්. දැනට එම කමිටුවේ වාර්තාව සාකච්ඡාකරමින් පවතිනවා. සඳුදා අපේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වෙනවා. ඒ රැස්වීමට මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කර වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපි අපේක්ෂා කරනවා.’’
‘‘විසිවැනි සංශෝධන කෙටුම්පතේ අන්තර්ගතය අධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන කරුණු පිළිබඳ එහිදී හඳුනාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාව ලබාදීම, පාර්ලිමේන්තුව විසුරුවීමේ කාලය සංශෝධනය වගේ අභියෝගයට ලක්කළ හැකි ප්‍රමුඛ කරුණු ගණනාවක් අපි හඳුනාගෙන තියෙනවා.’’ යැයි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
(Lanka LEads)
National Congress Digamadulla District MP A.L.M. Athaullah had to leave the Parliamentary Chamber yesterday owing to protests by Opposition MPs over his choice of attire to the House.
යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුව පිහිටුවීම පිණිස හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පති‍්‍රකාව සම්බන්ධයෙන් තමාට වගකීමක් ගත නොහැකි බව හිටපු විදේශ ඇමැති සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා සැප්තැම්බර් 19 දා රැස්වූ යහපාලන රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය හෙට (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Page 352 of 555